1. labu gediya

    2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පිස්සුද මචං... යාලුවෝ එක්ක විතරයි විහිලු කරන්නේ.. ඒ නිසා මොකටද තරහ වෙන්නේ... :love:
  2. labu gediya

    2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කරන්ට් ඒක ආවා මගේ රික්වෙස්ට් එකක් දුන්න නම්, අනිත් එකට වෙන එකක් ඉල්ලන්න පුලුවන්ද මල්ලි... පුළුවන් නම්... EK Poloke සෝන්ග් ඒක දෙන්න...
  3. labu gediya

    2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම දන්නේ කොහොමද බං අපිටත් නැතිව තියෙද්දී...:sorry: අනික ඉතිං අපි කරන ෆීල්ඩ් එකයි එවුවයි වෙනස්... ඒ නිසා අපිට කියන දේ තමයි කියන්නේ... තව පැයකින් එනවා කියල, විනාඩියකින් දෙන්නත් උන්ට පුළුවන්.... වැඩේ කියන්නේ කොහෙද බොල උඹේ අහිංසක..:P
  4. labu gediya

    2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එහෙම තමයි කියල තියෙන්නේ... කොහොමද කියල අපිවත් හරියටම දන්නේ නැහැ... කරන්ට් නොතිබුන කාලේ හිටියේ කළුවරේ... පාඩම් කලේ කළුවරේ... ඒ නිසා කළුවර අමුතු දෙයක් නෙවිනේ... දිගටම කැපුවත් අවුරුදු දවස් ටිකේ දේවි..
  5. labu gediya

    2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පාරේ යද්දී නම් මට අවුලක් වෙන්නේ නැහැ අනේ... සති ගණන් පරක්කු වෙන වැඩ, වේටින් ලිස්ට් වල ඉන්න වෙන දේවල් මම සතයක් වත් අරගන්නේ නැතිව කිසිම ලාභ ප්‍රයෝජන නැතිව නොමිලේ කරලා දෙනවා දවසින් දෙකෙන්... ඒ නිසා මට පාරේ යද්දී බලෙන් ත්‍රිවීල් වල එක්කගෙන යන්නේ එන්නේ... අපි සල්ලි හම්බ කරනවට වඩා මිනිස්සුයි හම්බ...
  6. labu gediya

    2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිඳු ළඟ ඇති කෙල්ලෙක් නැහැ...:P ඉන්නවා නම් අපි දන්නේ නැත්ද... රේඩියෝ ඒක අස්සෙන් ඇහෙන්නේ හීනි සුටි වොයිස් එකෙන්...:love:
  7. labu gediya

    2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපේ අම්ම නම් කිඹුහුම් අරිනවා ඇහෙනවා..:P
  8. labu gediya

    2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    1. කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ "ලා දළු බෝපත්" සින්දුව දෙන්න... 2. ඇන්ඩ්රු ඩොනල්ඩ්ස් මහත්මය ගායනා කරන "මිෂෙල්" සින්දුව දෙන්න... රේඩියෝ අහන සේරම එකතු කරගන්න... ස්වීට් වොයිස් එකක් තියෙන චුටි නංගිත් එකතු කරගන්නවා...
  9. labu gediya

    2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔවු.. වැලිගම ඉන්නේ....
  10. labu gediya

    2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මලක් කඩනවා හැන්ඩ්ස්ෆ්‍රී එක ගහගෙන.... රේඩියෝ අහනවට වඩා වටිනවා ඒක...:P ගෙදරට කෝල් කරලා බනිනවා "වෙලාවට බිල ගෙවනවානම් ඇයි කරන්ට් කපන්නේ" කියල... එතකොට මම කියනවා "අපිට නම් තියෙනවා, ඔයාලගේ පැත්තට නැතිව ඇති, මණ්ඩලේට කෝල් කරලා බලන්න" කියලා....
  11. labu gediya

    2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපිට කරන්ට් නැති නිසා ඇහෙන්නේ නැහැ... ඒ නිසා මගේ රික්වෙස්ට් නැහැ... ඒත් මම ත්‍රෙඩ් එකේ ඉන්නම්...
  12. labu gediya

    2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අද රේඩියෝ නැහැ වගේ... මාතර වැලිගම ගාල්ල සීමාවට 8 ඉඳල 10 වෙනකන් කරන්ට් කපලා...
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    Apita 12:45ta giye. Mala #ththa thawama naha. Kawada hadawida manda.
  14. labu gediya

    හනිමුන් සෙල්ලන් දන්නවද?

    Posts: 2 Join Date: Sep 2006
  15. labu gediya

    හනිමුන් සෙල්ලන් දන්නවද?

    Mata thawama 18. Ithin mona kelloda
  16. labu gediya

    හනිමුන් සෙල්ලන් දන්නවද?

    :(:(:( Rep 11k ewuwa. Nama gahanakota k wadila send una.
  17. labu gediya

    කරන්ට් එක මෙගා ත්‍රේඩ්

    Dawasata paya 5 1/2k kapanawa
  18. labu gediya

    Divorce

    Ela ela
  19. labu gediya

    හනිමුන් සෙල්ලන් දන්නවද?

    Machan me anthimata kiyapu dewal karanna oyalage address ekath ewuwanam watinawa.:lol:
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    Umbe birthday eka nisa ehema une

    No contents