1. bladeable

    ලක්ශෙක එකහමාරක වගේ සැලරියක් තියන පවුලකට වාහනයක් ගන්නම බැරිද බන් අද කාලෙ

    බැරි නෑ හැබැයි ගෙවල ඉවර වෙනකන් අමු කට්ටක් කන්න වෙනව.
  2. bladeable

    😨තෙල් වැඩිකරත් තව 129ක් ලීටර් එක්කින් පාඩුයි. 🫣 මුං මොකක් ද මේ රටට කරන්නෙ? හොරා කනවා වැඩි වෙලා ද?

    මුන්ට වැඩි කල් යන්න කලින් එලියට යන්න වෙනවා , අමු කාලකන්නි, මිනිස්සුන්ගෙ අහින්සක බලපොරොත්තු නැති කලා. තව කට ගහගෙනත් එනව මාධ්‍ය ඉස්සරහ.
  3. bladeable

    විදුලිබල මණ්ඩලෙන් කරන්ට් එක ගන්න අය මේ ඇප් එක දාගන්න..

    Smart meter තීන කව්ද ඉන්නෙ? උබලට ගෙවල් වලට මනු කියවන උන් එන්නෙ නැතුව bill එක එනවද?
  4. bladeable

    විදුලිබල මණ්ඩලෙන් කරන්ට් එක ගන්න අය මේ ඇප් එක දාගන්න..

    ඇයි මොකක්ද අව්ල? Peak off peak ලාබයි 180ට වැඩියෙන් යූස් කරන්වනන්.
  5. bladeable

    IMF එකෙන් ණය ගන්නවනම් අපි ?

    අම්මෝ පට්ට ආතල් එකක් මුන් දෙන්නෙ 🤣🤣🤣🤣, තාමත් මුන් ගැන විස්වාසයක් තීන උන් ඉන්නවනන් මොලේ පොඩ්ඩක් බලවගන්න එක හොදයි 🤪🤪🤪🤪
  6. bladeable

    වාහන ceramic coating කිරීම ගැන මොකක්ද හිතන්නේ?

    මේක කොච්චර කල් යූස් කරන්න පුලුවන්ද? , මාසෙට කීපාරක් වගේ ගානවද?
  7. bladeable

    වාහන ceramic coating කිරීම ගැන මොකක්ද හිතන්නේ?

    හරියටම හරි උබ කියපු දේ , වාහනයක් පවිච්චි කරන මනුස්සයෙක්ට තේරෙනව ලන්කාවෙ වාහනයක් ලස්සනට තියාගන්න පට්ට අමාරුයි , අපි කොච්චර හොදට ගියත් මොකෙක් හරි කාලකන්නියෙක් ඇවිත් ගාවන් යනව , එතකොට මොන ceremic coating කරල තිබුනත් වැඩක් නෑ.
  8. bladeable

    අටමස්තානයෙන් චීවරධාරියා ඉවතට.

    තාවකාලිකව අයින් කලේ , තාවකාලිකව = සින්හලුන්ට ඒක අමතක වෙන්න යන කාලය.
  9. bladeable

    දොස්තරගේ vezel එකට බඩු බනිස් 💔

    https://www.facebook.com/share/p/1CuMcGwr5k/
  10. bladeable

    HONDA ඵකටත් වැඩේ හරි වගේ..😳..Honda to end South Korea car sales as demand slumps..🔴

    Honda පට්ට අව්ල් බන් දැන් මේ බලහන් https://www.facebook.com/share/p/1CuMcGwr5k/
  11. bladeable

    කඩවත පෙට්‍රල් පෝලිම දුටු EV මිට්ටා සතුටින් සිනාසෙයි!

    Anyway මේක නන් අලුත්ම vezel එකක් wiring කරන්න හේතුවක් නන් නෑ.
  12. bladeable

    කඩවත පෙට්‍රල් පෝලිම දුටු EV මිට්ටා සතුටින් සිනාසෙයි!

    ඕව මොනාද බන් මේ Honda Vezel එකකුත් ගිනි ගත්තෙ ලගදි ලන්කාවෙ , අලුත්ම vezel එක අපරාදෙ 🤮
  13. bladeable

    දැන් එන චයිනීස් වාහන

    ඉතින් තොට පුකද පකෝ , වාහනේ විකුනන්න බැරි නන් තව වාහන 10ක් ගන්න සල්ලි තීනව තෝ වගේ හිගන්නො නෙවෙයි අනික් මිනිස්සු , උබ බයික් එකක්වත් නැති එලොවටයි මෙලොවටයි නැති අවජාතකයෙක්නෙ පකෝ 🤣🤣🤣🤣🤣. ගෙදර කන්නවත් නෑ නේද ඇත්ත කියපන් උබ මෙතන උඩ පැන්නට 🤣🤣🤣🤣🤪🤪🤪🤪🤪🤪🤪
  14. bladeable

    දැන් එන චයිනීස් වාහන

    @Psiko උබ පොඩි එකෙක් නේද ඇත්ත කියහන් , සුරන්ගනා ලෝකෙක නේද උබ ජීවත් වෙන්නෙ? 🤣 ,බලපන් දැන් උබ දාල තීන image එකෙන්ම උබේ මනස කොච්චර ලාමකද කියල පේනව 🤪🤪🤪
  15. bladeable

    දැන් එන චයිනීස් වාහන

    උබ මේකෙ කොච්චර campaign කලත් උඩ පැනගෙන නැටුවත් EV ගන්න එකා EV ගන්නව , අනික ICE වාහන අරන් පෝලිමේ ඉන්න පුකේ අමරුවක් නෑ මිනිස්සුන්ට 🤣🤣🤣 , උබට වාහනයක් තාම නෑනෙ? ඉතින් වාහනයක් තීන මිනිස්සු දිහා බලන් හූල්ලන්න එපා පකෝ ඔහම , ඊලග ආත්මෙවත් වාහනයක් නැතිවෙයි බොට.
  16. bladeable

    කඩවත පෙට්‍රල් පෝලිම දුටු EV මිට්ටා සතුටින් සිනාසෙයි!

    මූට Mitsubishi Pajero එකකුත් තීනව ඕකට අමතරව , ඉතින් ඌ දන්නව ICE වාහනද EV ද හොද කියල, ඌ ගත්ත දවසෙ ඉදලම කැමති ATTO 3 එකට , වාහන ජාති දෙකම නැති උන් තමයි රිදිල කෑගහන්නෙ.

    No contents