1. humpty dumpty

    ක්‍රිකට් වලට ඩයලොග් අනුග්‍රහය..

    Dialog sponsoring for SL cricket & rugby.... Any other sport?
  2. humpty dumpty

    Please give me a solution...:(

    Machan, A/L & O/L means not everything it is all about the talent. I know some people who's performing better than some university degree holders in IT field. So machan it is not always about academic stuff it is all about how you are applying your knowledge to your feild, that's it. That's...
  3. humpty dumpty

    කොළඹ-නුවර

    You should leave atleast by 5 am from pettah & also you should defa go in an intercity bus machan, I don't know about the leaving time of the earliest intercity bus of the day to kandy from pettah, anyway machan just be there at pettah atleast by 4.45 am & you can go in a Kandy or a Matale...
  4. humpty dumpty

    Lunch Packs Delivery !!!!!!!!!!!!!!!

    Same here machan, 100% agree with you :yes: :yes: :yes:
  5. humpty dumpty

    CREDIT CARD ???

    mata 50,000 LKR withara limit ekak thibboth athi.
  6. humpty dumpty

    CREDIT CARD ???

    මචන්ලා, මම මේ credit card එකක් use කරන්න හිතාගෙන ඉන්නේ exam fees pay කරන්න, ebay purchasing වගේ පොඩි පොඩි payments වලට ඒක නිසා රු.50,000 ක ලිමිට් එකක් තිබුනත් මට ඇති. මොන bank එකේ credit cards ද හොද මචන්, HSBC නැතුව ඕනෑ බැන්කුවක් කියපල්ලා මචන්. මට HSBC එකේ credit card එකක් ගන්න ගිහින් මාර...
  7. humpty dumpty

    පාසල් රග්බි කිරුල කාටද.?

    I think there is no chance for TCK this time it is all about Rajans this year. Rajans has produced a good team this year, their rugby started to improve suddenly, not only rugby their discipline also has been improved now, if not they were used to hammer their opposition team's supporters every...
  8. humpty dumpty

    Bus route help!

    Machan, Ibbanwela handiyen bahala Jaic Hilton eka patthata poddak yanakota dakunu patthata thiyenawa Vauxhall street eka. Ay interview ekak da?
  9. humpty dumpty

    Car help

    Fuel consumption eka hodata thiyena podi Japanese car ekak ganna baluwey machan.
  10. humpty dumpty

    Car help

    Machan, Aqua & Fit wala prices kohomada?
  11. humpty dumpty

    Car help

    මචන්ලා, ලක්ශ 30 ත් 35 ත් අතර ගන්න පුලුවන් හොද ජපන් unregistered car එකක් කියපල්ලකො. Mazda Demio එක ගැන උබලා මොකද හිතන්නේ?
  12. humpty dumpty

    පොඩි ආතල් එකක් ගමුද(වරෙල්ලකෝ ගන්න)13+

    සළුපිලි අහසට = Underware අහසට :)
  13. humpty dumpty

    RUGBY season updates

    League is swinging between TCK & DRCK wagey.......
  14. humpty dumpty

    Mage Ammata Udaw Karanna

    මචන් කරන්ට් & ඉන්ජෙක්ශන් ගහන්නා එපා එතකොට ඇග ගොඩක් දුර්වල වෙනවා. සින්හල බෙහෙත් කරන එක හොදයි නමුත් මම හරියට සින්හල වෙදකම් කරන තැන්වල contact info දන්නේ නෑ මචන්. මම හොරිවිල වෙදගෙදර (තැන දන්නේ නෑ) & වරකාපොළ පල්ලේවල වෙදගෙදර එහෙම හොදයි කියලා අහලා තියෙනවා. තව මක්කෝකා අල & කටු අනෝදා කන එකත් cancer...
  15. humpty dumpty

    MRI scan

    Places in colombo?

    No contents