මචන්ලා 20 ලක්‍ෂ හරියන්න 40 ලක්‍ෂ....ඉඩමක්...

tery123

Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    මචන්ලා 20 ලක්‍ෂ හරියන්න 40 ලක්‍ෂ....ඉඩමක්...

    මචන්ලා මට මගේ ඉඩම විකුනන්න ඕන නැත්තන් උකස් කරන්න ඕන...ඉඩම දෙනවා 1-perch එකක් 225000 ගානේ..පර්චස්15.5ක් තියෙනවා.....හදිස්සියක් මචන්ලා.ඉඩම කඩුවෙල වැලිවිට තියෙන්නේ .අවිස්සාවේල්ල -කොළොඹ ප්‍රධාන පාරට 500ම්....නැත්තන් මචන්ලා උකස් කරන්න උනත් කමක් නැ 20 ලක්ෂ 20 කට....මට රට යන්න දෙන්නේ.දන්නා ය කියන්න ලොකු උදුඋවක්...:yes::yes::yes::yes::yes::yes:

    20130408100900.jpg


    20130408100906.jpg


    20130408100918.jpg


    20130408100925.jpg


    20130408100930.jpg


    20130408100934.jpg