දම්රෝ ඔන්ලයින් සයිට් එක අපු මුල් දවස් වල මම microwave අවන් එකක් ගත්ත. 3rd party delivery එකකින් ගෙදරටම ගෙනත් දුන්න. හවස 3ට වගේ ආවේ. හම්බුනාම ඉතින් මැනුවල් එක එහෙම හොඳට කියවල ප්ලග් කරලා ඔන් කරලා බැලුව. ලෙසටම වැඩ. ගත්ත එකේ convection අවන් ෆිචර් එකත් තියන එකක්, කෝකටත් එකත් චෙක් කරලා බැලුව. අම්මට...