සිකුරාද මම ඉබෙ එකෙන් ප්‍රොසෙසර් 2ක් ඔර්ඩර් කලා, ලන්කාවෙ කුනු ගනන්,,
කාර්ඩ් එකෙන් පෙ කලෙ, 25071ක කැපුනා, සෙලර් කිව්ව උගෙ රටෙ ඉන්දන් ලන්කාවට ශිප් කරනන බෑ,එක නිසා ඔර්ඩර් එක කැන්සල් කරනවා කියලා, ඊබෙ එකෙන් ඩොලර් 64.80ම රිෆන්ඩ් කලා, එත් වෙස බැන්කුව මට දැම්මෙ 21500ක් වගෙ. 3000ක් වගෙ ගසා කාල තියෙනවා. බයින් ඇන්ඩ් සෙලින්ග් රෙට් එක අතර රුපියල් 10ක වගෙ ගැප් එකක් තියෙනවා කියමුකො, එත් යකො 3000ක් අඩුයි,
කලින් සතියෙත් එමක උනා, එකකට 600ක් අඩු උනා, තව එකකට 1500ක් අඩු උනා,
උන්ට කම්ලෙන් කරා එ ගැන
උබලත් මෙ ගැන අවදානෙනෙ ඉදපල්ලා..