1. xengine

    BIT කරන අය එන්න මෙතෙන්ට

    පේන විදියට නම් එහෙම තමයි බොක්ක. :no:
  2. xengine

    හොද ගානකට

    සබ් 10ක් නම් මොනාද බන්, උඹ චැනල් එක හදල මේකේ දාපන්. සබ් 10ක් සුටුස් ගාල එයි! :lol:
  3. xengine

    Dialog - Call Blaster Unlimited Any Network Plan (Prepaid)

    155 eaka nam hondai wage.
  4. xengine

    credit card එකක් ගන්න

    ammata siri ehemada?
  5. xengine

    credit card එකක් ගන්න

    Thanks machan mama balannam CDB balapan ehenam. Annual fee naha. ------ Post added on 1660235226
  6. xengine

    credit card එකක් ගන්න

    තැන්ක්ස් මචන්. කොපර්ටේ එකක් හදාගන්න විදිය තමයි දැනගන්න ඕනේ උනේ. අපෙත් සයිඩ් එකෙන් කම්පනියක් pvt ltd එකක් යනවා, මචන් turnover එක කීයක් වගේ තියෙන්න ඕනෙද මිනිමම් ?
  7. xengine

    credit card එකක් ගන්න

    daraz, super market වගේ මචන් මම කිව්වේ. හොටෙල් බුක් කරලම නැහැ තවම. :lol:
  8. xengine

    credit card එකක් ගන්න

    මට සම්පත් එකක් නැහැ. ගොඩක් ඉන්ස්ටල්මන්ට් ඔෆ්ඵර්ස් එහෙම HNB තියනවා. අතල්ම සින් එක කියන්නේ pvt එව්වට වඩා ඔෆර්ස් අපි හිතුවේ නැති වෙලාවල් වලට BOC එකේ එහෙමත් තියනව. මචන් කාර්ඩ් එක හදාගත්ත හැටි පොඩ්ඩක් විස්තරේ කියපන්කො. අපේ උන්ටත් කියල හදවගන්න. ------ Post added on 1660195811
  9. xengine

    credit card එකක් ගන්න

    Bro පොලිය හැදෙන්නේ නැති වෙන්න ගන්න ඕනේ. ඉන්ස්ටෝල්මන්ට්ස් දෙන ඒවගෙන් ගත්ත නම් 0% rate එකකට ගන්න පුළුවන්නේ. retail ප්‍රයිස් එකට වැඩ පොඩ්ඩක් වැඩි උනත් අව්ලක් නැහැ ඉන්ස්ටෝල්මන්ට්ස් වලට ගියොත්. කාර්ඩ් එකෙන් ගෙවන හැම එකකටම පොලියක් හැදෙන්නේ නැහැ මචන්.
  10. xengine

    credit card එකක් ගන්න

    Commercial, HNB or Sampath hari ganna
  11. xengine

    Online වැඩ වලට උබලා කියක් අය කරනවා ද ? (පැය 7-8 කට)

    උඹේ මහන්සියට උඹට ඕනේ ගාන ගනින්. එච්චරයි.
  12. xengine

    මූව මාට්ටු කරගන්න විදිහක් කියපන් (for Hackers)

    උඹේ යාළුවා 5 වසරේ එකෙක්ද බන් ?
  13. xengine

    උබලට කියන්න කියල හිතුනා

    මචන් උඹට ඉක්මනට ගොඩ එන්න පුළුවන් වෙන්න කියල විශ් කරනවා. උඹට හොඳ සපොර්ටිව් සෙට් එකක් සෙට් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා! ජය!
  14. xengine

    typing වලට හොදම keyboard එක

    මචන් brown ස්විට්ච්ස් තියන එකක් ගන්න.
  15. xengine

    ගෝටා පැනල ගියේ නෑ.. සිංගප්පූරු ගියේ චෙකප් එකකට..- මහින්ද

    උඹ අරුගේ පාර්ට් ටයිම් බඩුව ද? :lol:
  16. xengine

    බ්ලෙන්ඩර් පටන් ගත්ත එඋන් වරෙල්ල මචෝ...

    මචන් පට්ට වැඩක්! දිගටම කරන පලයන්! මට නම් ක්‍රියේටිව් බ්ලඩ් නෙවෙයි තියෙන්නේ. එක හින්ද මට නම් ටිකක් අමාරු වෙයි.
  17. xengine

    ඇසේ සුද අයින් කරගත්තු අය එන්නකෝ..

    මිට මාස 8කට විතර වගේ අපේ අඳුරන නෑදෑ වෙන කෙනෙක්ගේ කරා 75-85 අතර ගානක් ගිහින් තිබ්බේ. මචන් තැන් දෙක තුනකින් ලජ්ජා වෙන්නේ නැතුව හොයල බලල කරන්න. මොකද ලෙඩට බෙහෙතක් ගන්නවා උනාට උන් ඕක කරන්නේ බිස්නස් එකක් විදියට.
  18. xengine

    මේ අම්මගේ රෙද්දේ රටේ ඉන්න එපා.

    මම පුද්ගලිකව මචන් නව නිර්මාණ කියන එව්වා tv/yt interview වලින් දැක්කට බලන්නේ නැහැ. මොකද data ටිකත් අපරාදේ. මොකෙක් හරි එකෙක් මොකෙක්ගේ හරි අදහසක් උස්සල පේටන්ට් 100 ක් විතර වයලේට් කරලා මොකක් හරි ලබ්බක් අටෝල කියනව අත දෙන්න කව්රුත් නැහැ කියල. මම එක නිසා මේක බැලුවේ නැහැ.

    No contents