වැස්සක් නම් ආවේ නෑ. අපි කොග්ගල බීච් එකට යද්දී හවස 03 විතර ඇති.ඔතන කොහොමත් රැල්ල වැඩියි, ගල් පර නිසා.අනික ඒ කාලේ මුහුද වාරකන් කාලේ.ඔතන ඉස්සරහට වෙන්න මුහුදේ රතු කොඩි දාල තිබුන.
ඔව් බන් හන්තාන ඇත්තටම ලස්සනයි. මම ලංකාවේ දැකපු ලස්සනම කඳු පන්තියක්.
:love::love::love: