ගීත්මා බණ්ඩාර

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    රෑට දොයියද්දි මේ වගේ හුරුබුහුටි කෙලි පැට්ටෙක් තුරුල් කරන් දොයියල උදේ නැගිටිද්දිත් පපුව උඩට තුරුල් වෙලා ලඟින් ඉන්නකොට ගොඩාක් ආදරේ හිතෙනව. :love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ ගෑනු ළමයා කව්ද? :confused::confused:

    xWmtvfB.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රයිගම් ටෙලීස් 2018 - ජනප‍්‍රියතම ටෙලි නාට්‍ය නිළිය

    අද දිනට ප‍්‍රතිඵල 2019. 03. 12

    1 ශනුද්‍රි ප‍්‍රියසාද්
    2 නයනතාරා වික‍්‍රමාරච්චි
    3 ගීත්මා බණ්ඩාර
    4 හිමාලි සයුරංගි
    5 ඉමාෂා සෙනෙවිරත්න

    Cast your vote through
    SMS Dialog - 8484 / Mobitel - 2244
    Downloading 'Raigam Tele'es' Android app on Google Play store


    වෝට් කරපල්ලා

     
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    රයිගම් ටෙලීස් 2018 - ජනප‍්‍රියතම ටෙලි නාට්‍ය නිළිය

    අද දිනට ප‍්‍රතිඵල 2019. 03. 12

    1 ශනුද්‍රි ප‍්‍රියසාද්
    2 නයනතාරා වික‍්‍රමාරච්චි
    3 ගීත්මා බණ්ඩාර
    4 හිමාලි සයුරංගි
    5 ඉමාෂා සෙනෙවිරත්න

    Cast your vote through
    SMS Dialog - 8484 / Mobitel - 2244
    Downloading 'Raigam Tele'es' Android app on Google Play store


    වෝට් කරපල්ලා


    :love::love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේකෙ නම් වේස පාටයි :rolleyes:

    :angry::angry:

    රෑට දොයියද්දි මේ වගේ හුරුබුහුටි කෙලි පැට්ටෙක් තුරුල් කරන් දොයියල උදේ නැගිටිද්දිත් පපුව උඩට තුරුල් වෙලා ලඟින් ඉන්නකොට ගොඩාක් ආදරේ හිතෙනව. :love:

    මන් නම් හැමදාම මෙයත් එක්ක තමයි දොයියන්නේ :love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ ගෑනු ළමයා කව්ද? :confused::confused:

    සහේලිගේ පින්තුර මේකේ දාන්න එපා පරයෝ :angry:
    ඒකට තමයි වෙනම ත්‍රෙඩ් එකක් තියෙන්නේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1878656



    කටනම් නිකි කොල්ලගේ සහේලි වගේ....:confused::confused:

    සහේලි තමයි :angry:


    :shocked::shocked:
    වේස පාටයි:lol::lol:

    :angry::angry::angry:

    :lol::lol:සෑහෙන්න වැඩ අරගෙන....

    :angry::angry::angry:

    ඇවිල්ලා ඇවිල්ලා..... මේ කෙල්ල උඹ නැතිව සාංකාවෙන් හිටියේ....

    හ්ම් මන් දන්නවා අද ටිකක් පරක්කු උනානේ

    අපෝ.....කව්රු හරි බාගෙට ඇරලා ගිහින් වගේ පෙනුමක් තියෙන්නේ... :lol::lol::lol:
    :P:P:P

    :angry::angry::angry:
    පල හුප්..
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සහේලිගේ පින්තුර මේකේ දාන්න එපා පරයෝ :angry:
    ඒකට තමයි වෙනම ත්‍රෙඩ් එකක් තියෙන්නේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1878656





    සහේලි තමයි :angry:




    :angry::angry::angry:



    :angry::angry::angry:



    හ්ම් මන් දන්නවා අද ටිකක් පරක්කු උනානේ



    :angry::angry::angry:
    පල හුප්..

    :lol::lol: