1. Dodo Mahaththaya

    Sadani Fernando...

    මාගේ මිත්‍රයා, ඔබත් දැන් සෑහෙන තරමට දියුණු වෙලා. නිරීක්ෂණය සහ නිගමනයන් ඉතාමත් නිරවද්‍යයි :lol::lol::lol:
  2. Dodo Mahaththaya

    Sadani Fernando...

    හ්ම්ම්.....ඒක නම් දැක්කා, :rolleyes: ඒ වුනාට මේ පොටෝ එක දැම්මේ කම්මුල වල ගැහිලා තියෙන නිසා.:D සංගීතා වීරරත්න ට පස්සේ ලස්සනටම කම්මුල වල ගැහිලා තියෙනවා දැක්කේ මෙයාගේ. :love::love::love:
  3. Dodo Mahaththaya

    Sadani Fernando...

    :no::no::no:
  4. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    එහෙනම් මෙන්න එහෙම එකක්..... රත්න ඇල්ල මුදුනේ ඇති කුඩා ඇල්ලක් :love::love::love: Nikon L330
  5. Dodo Mahaththaya

    Sadani Fernando...

    නෑ මෙතන සඳනි බිම වලක් හාරලා ඇතුලට බැහැල ඉන්නේ... :rofl::rofl::rofl:
  6. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    මම අවුරුද්දක් ෆේස්බුක් එක Deactivate කරලා තිබුන. :D
  7. Dodo Mahaththaya

    Sadani Fernando...

    දුකයිද මෙයා.... :rolleyes::rolleyes: මට නම් සතුටුයි :P:P:P
  8. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    එළකිරි නම් නෑවිත් ඉන්නේ නෑ, :no::no:
  9. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    අනිත්‍යය මුලතිව් - කෝකිලායි මාඔයේ දුටු දසුනක්. Sony W 650 :love::love::love:
  10. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    සෝෂල් මීඩියා කෙරෙහි ඇතිවන අකමැත්ත, කලකිරීම, එපාවීම වගේ දෙයක්. :(:(
  11. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    හේ හේ.......ඒකට හොඳම බෙහෙත තමයි කාලයක් සෝෂල් මීඩියා වලින් ඈත් වෙලා ඉන්න එක.. :rolleyes::rolleyes:
  12. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    ආ මෝල්ස්....ජංගල් එක නම් පට්ටම සාර්ථකයි. දවස් 04 ක්. :):) නෑ බන් මට දැන් සෝෂල් මීඩියා එපාවෙලා වගේ තියෙන්නේ. එළකිරි උනත් ඇවිත් බලනවා මිසක් රිප්ලයි, පොස්ට් දාන්න කම්මැලියි. social media anxiety වගේ වේගෙන එන්නේ.... :dull::dull::dull:

    No contents