1. Dodo Mahaththaya

    ..::[ජර්මනියේ_BMW factory එක(BMW Munich Germany)]::..

    අම්මටසිරි..... :cool::cool::cool:
  2. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    සීතාවක උද්භිද උද්‍යානයේ දැකපු ලස්සන මොහොතක්. Sony W 650 :love::love::love:
  3. Dodo Mahaththaya

    ..::[ජර්මනියේ_BMW factory එක(BMW Munich Germany)]::..

    Subscribed......will read later. :D:D
  4. Dodo Mahaththaya

    අයියේ මොකෝ වෙන්නේ අර ට්‍රැවලින් වැඩේ ?........ සජේෂන් ටිකක් තියෙනවා...අද හෝ හෙට කියන්නම්.:D

    අයියේ මොකෝ වෙන්නේ අර ට්‍රැවලින් වැඩේ ?........ සජේෂන් ටිකක් තියෙනවා...අද හෝ හෙට කියන්නම්.:D
  5. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    Country life - Udailuka village Nikon L330 coolpix Bright sunny day. :love::love::love:
  6. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    ටික දවසකින් තමා ත්‍රෙඩ් එකට ආවේ......කට්ටිය සුපිරි පොටෝස් ටිකක් දාලනේ.......පොටෝස් දාපු කිහිප දෙනෙකුටම රෙප් සංග්‍රහයක් දුන්න ඔන්න.... :love::love::love::love:
  7. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    හ්ම්ම්......ඔය ඒරියා එකට පන්විල පැත්තෙන් යන්න බෑ. :no::no:
  8. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    නෑවේ නම් ඔතන නෙමේ, මෙතන ගංගා 2ක් එකතුවෙන තැනක්, නම ගම විස්තර නම් ඕනේ නෑ....:rolleyes::rolleyes:
  9. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    වඳුරෝ, රිලව්, වල් ඌරො, කුරුල්ලෝ, මාළු, ගෙම්බෝ, සර්පයෝ තමා දැක්කේ.... මැරිච්ච සත්තුන්ගේ ඇටකටු දැක්කා..... :no::no::no::no:
  10. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    :no::no::no: ඔය පොටෝ එක නෙමේ, වැරදිලා අප්ලෝඩ් වුනේ.....සිව් මංසලක්...:dull: මැප් එකේ ඔතන පෙන්නේ නෑ. ජංගල් එකේ ඇතුලේ නිසා ගස් වලින් වැහිලා... :yes:
  11. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    වටයක් නෙමේ,කැලෑ වේ හරස්කඩක් හරහා ගියේ...:yes::yes:
  12. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    හ්ම්ම්.....ලස්සනයි, බෝවිටියා :yes::yes::yes:

    No contents