1. bladeable

    BYD Sealion 8 Seven Seater ලංකාවේ Launch කරලා සින්හලු

    Ev තීන නිසා ice engine එක fully ice engine එකක් තරම් use වෙන්නෙ නෑ , එ නිසා maintenance cost එක අඩුයි. Engine එක ගෙවෙන එකත් ගොඩක් අඩුයි.
  2. bladeable

    මේවා ලංකාවට කවද එයිද?

    BYD ❤️ , සුපිරි වාහන එන්නෙ දැන්.
  3. bladeable

    වෙසල් තලා ගන්නෙ ඇයි බන් මේ

    අලුත් vezel එක් මල ජාරාවක් බන් , 240lak ඉදල 170lak වෙනකන් market අඩු උනා අව්රුද්දක් ඇතුලත. Vezel ගත්ත උන්ට resale value එකක් ගැන නන් කතා කරන්න බෑ ලොවෙත්.
  4. bladeable

    Software industry jobs :(

    IT job market එක දැනටම කෙල වෙලා ඉවරයි බන්.
  5. bladeable

    what is your favorite electric car model ?

    BYD sealion 6 ❤️❤️❤️
  6. bladeable

    Vehicle Registration issue?

    මට නන් සතියෙන් වගේ numbers ආවා, shop එකකින් number plate ගහගත්තා, revenue license එකත් online ගත්තා.
  7. bladeable

    වාහනයක් ගන්න ideas දීපල්ලා 😔😔

    බ්‍රෝ මන් මෙහෙම කියල වැඩක් නෑ , මන් කියනවට පොඩ්ඩක් byd showroom එකකට ගිහින් නැගල බලල පුලුවන් නන් test drive එකකුත් පලයන්, දැන් එන ජපන් වාහන මොන ජරාවද කියල හිතෙයි , මාත් මෙච්චර කාලයල් use කලේ ජපන් තමයි , හැබැයි මන් අයිත් දිගටම ගන්නෙ byd විතරයි . පැදපු එකෙක් විතරයි දන්නෙ ඒ feeling එක , after...
  8. bladeable

    වාහනයක් ගන්න ideas දීපල්ලා 😔😔

    Se Sealion 6 ගනින් මාත් ගත්ත , සුපිරි වාහනෙ , vezel වගේ ගූ ගොඩවල් නෙවෙයි කොල්ල වගේ යන්න පුලුවන් , නිකමට test drive එකක් ගිහින් බලහන් අනිව ගන්න හිතෙයි.
  9. bladeable

    Electric cars වලට හොද කලක් යයි නේද කලුවො

    මටත් prius එකක් තමයි තිබුනෙ 800km තමයි max range එක , අලුත් battery එකකුත් දාල.
  10. bladeable

    Electric cars වලට හොද කලක් යයි නේද කලුවො

    BYD එකක් ගනින් පට්ට ❤️
  11. bladeable

    කෝටියක් තිබ්බා නම් මොකක්ද ගන්න වාහනේ

    Vezel ගත්ත උන්ට නන් රෙවිල ඉන්නෙ දැන්. පට්ට මෝඩ කමක් vezel ගත්ත උන් කරගත්තෙ.
  12. bladeable

    Perodua Ativa gaththa un innawada?

    උබ උස මහත කෙනෙක්ද ? එහෙනන් ලොවෙත් raize , ativa , rocky ගන්න එපා, කකුල් දෙක හිර කරන් ඉන්න වෙන්නෙ වාහනේ ඉඩ මදි හොදටම.
  13. bladeable

    වාහනයක් ගන්න ideas දීපල්ලා 😔😔

    Vezel ජරාවක් ගන්න නන් එපා ,market නෑ දැන්.

    No contents