1. chanakacm

    blue කේස් එකක් ලොකු පොරවල් එන්න

    blue කේස් එකක් ලොකු පොරවල් එන්න මචලං මට වෙහිකල් වල blueprint ගන්න පුලුවන් සයිට් වල ලින්ක් ටිකක් දෙන්නකෝ modelling කරන්න ගන්න ඒවා
  2. chanakacm

    මගුලේ යන්න හොන්ද‍ රෙද්දක්

    මගුලේ යන්න හොන්ද‍ රෙද්දක් මචංලා මට මගුල් ගෙදරකට යන්න සෙට් වෙලා ළගම නෑයෙක්ගේ බන් මතක ඇති කාලෙක මගුලක ගියේ නෑ බන් මොන වගේ කිට් එකක් ද බන් සෙට් වෙන්නේ මගුලේ යන්න
  3. chanakacm

    ටයි ගැට ගහන්නේ කොහොමද බන්

    ටයි ගැට ගහන්නේ කොහොමද බන් ටයි ගැට ගහන්නේ කොහොමද බන්
  4. chanakacm

    කාර් පොඩ්ඩෙක් ගැන අයිඩියා පාරක් ආවා

    කාර් පොඩ්ඩෙක් ගැන අයිඩියා පාරක් ආවා සිකුරාදාට ගෙදර දුවන්නයි බදාදා කොළඹ දුවන්නයි වෙලා බන් තියන්නේ මට මේ දවස් ටිකේම මේ අගෝස්තු වෙනකන් මේ කට්ට කන්න වෙනවා ඒක නිසා මගේ පාවිච්චියට පෙට්‍රල් කරන පොඩි කාර් එකක් ගන්න බැලුවේ අගෝස්තු වෙනකන් පාවිච්චි කලා ගානකට ආවොත් දුන්නා දැන් ඉතින් මයිකෝ පැන්ඩා වීවා...
  5. chanakacm

    මොන ඩොන් ගලේද බන් හොන්ද

    මොන ඩොන් ගලේද බන් හොන්ද Huawei HSDPA Modem E173 7.2Mbps 7.2Mbps hsdpa USB modem Huawei E173 HSDPA 7.2Mbps Download Speed, HSUPA 5.76Mbps Upload Speed MicroSD card support Key Features l HSUPA/HSDPA/UMTS l EDGE/GPRS/GSM 850/900/1800/1900MHz l Equalizer l Micro SD card slot l Data and SMS...
  6. chanakacm

    පොඩි යෝජනාවක් GT ලොක්කා වෙනුවෙන්

    පොඩි යෝජනාවක් GT ලොක්කා වෙනුවෙන් ‍අදුනා ගැනීමේ පහසුව පිනිස අපි GT ලොක්කව රතු කරමුද ‍ හෙහ් හෙහ් විහිලුවට කිව්වේ මචංලා එලකිරියේ elakiri vehicle කියලා section එකක් පටන් ගත්තොතත් නරකද ‍උඹලගේ අයිඩියා දාපල්ලා අපි මේක ගැන දෝෂාභියෝගයක් නෑ නෑ වැරදුනා පෙත්සමක් භාර දෙමු ලොක්කට
  7. chanakacm

    Foundation Course in Slitt

    Sliit එකේ මේ කොස් එක කරන අය පොඩ්ඩක් විස්තර කියන්නකෝ
  8. chanakacm

    mata wechchi de

    clmba indan gdra apu gaman massina katha kala mala gdraka yanna matath wadak nati nisa math gya tika welawak ethana innakota math ekka apu eka bonna gya. Mama bona thanwala inna kamati nati nisa htya yako me ilaw gdra ekekwath man anduranneth na katha karanna ekek wath na epa wela inne hndatama...
  9. chanakacm

    biology walata gurawarayek kawda

    machanla bio theory walata hnda gurawarayek kiyanna clmba panti karana kenek wnna oni lestama theory kiyala dena kenek wnna oni.
  10. chanakacm

    සෙන් බොදු කතා

    බන්කෙයි නම් සෙන් ගුරුතුමා රටරටවලින් පැමිණි විවිධාකාරයේ ගෝලයන් පිරිසකට ධර්මය ගැන කියා දෙමින් භාවනා ක‍්‍රම පුහුණු කරමින් සිටියේය. ඒ අතරින් එක් ගෝලයෙක් සොරකම් කරන්නට පුරුදුව සිටි අයෙකි. ගෝලයෝ තමන් සතු යම්යම් දෑ නැති වූයෙන් ඒ ගැන ගුරුතුමාට පැමිණිලි කළහ. ගුරුතුමා එය ගණන් නොගෙන සොරකම් කිරීමේ පුරුද්ද...
  11. chanakacm

    නස්රුදින්ගේ කතා

    නස්රුදින්ගේ කතා නස්රුදින් කාලයක් පර්සියාවේ සිට ගී‍්‍රසිය දක්වා එහා මෙහා ගමන් කළා. ඒ හැම වතාවක ම ඔහු දේශ සීමාව හරහා අනෙක් රටට ගියේ බූරුවකු පිටින්. මෙහෙම යන හැම වතාවක ම දේශසීමා රැකවලූන් ඔහුවත් ඔහු ගෙන ගිය බඩුත් හොඳින් පරීක්ෂා කරල බැලූව ඔහු හොර බඩු මොකුත් ගෙන යනවද බලන්න. ඒත් එක වතාවකවත් සැක කටයුතු...
  12. chanakacm

    දුෂ්‍යන්ත සර් ගේ රිවිසන් එක

    දුෂ්‍යන්ත සර් ගේ රිවිසන් එක මචංලා හෙට දුෂ්‍යන්ත සර්ගේ රිවිසන් එකේ කරන පාඩම මොකක්ද බන් දන්න එකෙක් ඉන්නවනම් කියන්නකෝ
  13. chanakacm

    2013 අලුත් අවුරුද්ද හා ඉලක්ක

    2013 අලුත් අවුරුද්ද හා ඉලක්ක 2013 නව වසර තුලදී මාගේ ජීවිතයේ අලුත් බලාපොරොත්තු කිසිවක් නැත ඇත්තේ අභියෝග හා ඉලක්කයන් පමණි ඔයාලගේ ඉලක්කයන් මෙතන සදහන් කරන්න මෙන්න මාගේ ඉලක්ක වලින් බිදක් එලිකිරය තුලදී......... *වැඩිම රෙප් පවර් එක ඇති බුවා වීම * තිමාන සජීවිකරණ හා විශේෂ ප්‍රයෝග පාඩම් මාලාවක්...
  14. chanakacm

    දැන් කාලේ හැදෙන පෙඩි උන් අම්මපා

    දැන් කාලේ හැදෙන පෙඩි උන් අම්මපා දැන් කාලේ හැදෙන පොඩි උන් අපේ ‍අක්කගේ එකම දුව මේ අවුරුද්දේ තමා මොන්ටිසෝරි ගියේ ඕකි අපේ ගෙදර ආවම වැඩි හරියක් ඉන්නේ මාත් එක්ක මං ගෙදර කම්පියුටර් හදන නිසා මගේ කාමරේ අස්සේ ගලවපු කම්පියුටර් කෑලි තියනවා ඒකි ඒවා ගැන අහලම දැන් ඒකි mouse/ key board/monitor/cpu/ups වගේ...
  15. chanakacm

    Camcorders කියන්නේ මොනවද මචංලා

    Camcorders කියන්නේ මොනවද මචංලා අපි නෝමල් පාවිච්චි කරන ඩිජිටල් කැමරා වලයි මේවගෙයි තියන වෙනස මොකක්ද මචංලා
  16. chanakacm

    කැමරා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් එන්න

    කැමරා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් එන්න මචංලා පොඩි හෙල්ප් එකක් ‍ඕනි කැමරා ගැන මගේ දැනුම බින්දුවයි ඒක නිසා කැමරා ගැන දන්න ඔයාලගෙන් මට හෙල්ප් එකක් ඕනි මචං මම VFX (විශේෂ ප්‍රයෝග) පාඨමාලාවක් කරනවා ඉතින් ඒ‍කේ උගන්වන දේවල් ප්‍රායෝගිකව කරලා බලන්න වීඩියෝ ටිකක් රෙකෝර්ඩ් කර ගන්න කැමරා එකක් ගන්න ඕනි...
  17. chanakacm

    ++++++++++

    කස්ටිය බලනවා ඇති මේ මොකක්ද මේ යකෝ කියලා වෙන මුකුත් නෙවෙයි යකුනේ මගේ රෙප් පවර් එක 10ක් වෙලා හොන්ද වැඩ වලට දැන් ඉදන් 10ක් දෙනවා නරක වැඩවලට 10ක් කපනවා මගේ බලය වැඩිවුනේ ඔයාලා දුන්න රෙප් පොයින්ට් නිසා ඒක නිසා ඔයාලට තෑන්ක්ස්
  18. chanakacm

    රට ජාතිය ආගම වෙනුවෙන් මං

    රට ජාතිය ආගම වෙනුවෙන් මං අද දින මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරදි චානකසීඑම් වන මම 1. සියලුම හලාල් ලාංජනය සහිත නිෂ්පාදන කිසිම හේතුවක් මතවත් මිලදී ගැනීමෙන් වලකිමි. 2. මා ඉදිරිපිට දුම්වැටි බොන උන්ට විරුද්ධත්වය පල කර එය වලක්වමි. 3. හැකි සෑම විටම සිංහල අයකුගේ වෙලදසලකින් අවශ්‍යතා සපුරා ගනිමි...
  19. chanakacm

    හලාල් ගැන ඇත්ත දැනගන්න

    හලාල් ගැන ඇත්ත දැනගන්න CeJY0WkDVXU බලපල්ලා තව උන් අතරේ බෙදපල්ලා පුලුවන් තරම් අනිත් උන් දැනුවත් කරපල්ලා
  20. chanakacm

    සෙට් එකත් එක්ක බිව්වට විඳවන්නේ තනියම

    සෙට් එකත් එක්ක බිව්වට විඳවන්නේ තනියම සිගරට් බොන අය අත් උස්සනන් මේක ලියන්න ‍හේතුව කියලා ඉන්නම්කෝ මගේ යාලුවෙක් ඉන්නවා දුම්පානයට තදින්ම ඇබ්බැහි වෙච්චි. මූට ‍‍මේ වැඩේ පුරුදු කලේ මූ වැඩකරන තැන මූට අලුතින් සෙට් වුන කොල්ලෝ ටිකක්. පුදුම විදිහට දුම් බීලා මේයකාට පෙනහැල්ලේ රෝගයක් හැදුනා අන්තිම...

    No contents