mata wechchi de

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    clmba indan gdra apu gaman massina katha kala mala gdraka yanna
    matath wadak nati nisa math gya
    tika welawak ethana innakota
    math ekka apu eka bonna gya.
    Mama bona thanwala inna kamati nati nisa
    htya
    yako me ilaw gdra ekekwath man anduranneth na
    katha karanna ekek wath na epa wela inne hndatama
    aiyo salery.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උබට තිබුනේ අඩුගානේ බොන උන්ගේ බයිට් එකවත් කකා බොන උන් කියන රස කතා අහගෙන ඉන්න
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මිනීය ලඟට ගිහිල්ල හයියෙන් විලාප දි දී අඬන්න පටන් ගනින්. එතකොට කතා කරන්නත් අය සෙට් වෙයි
     

    thanujaka

    Well-known member
  • උබට තිබුනේ අඩුගානේ බොන උන්ගේ බයිට් එකවත් කකා බොන උන් කියන රස කතා අහගෙන ඉන්න
    :yes::yes:සිරාවට මේක තමයි නියම වැඩේ...... උන් මරු ටොක් දෙන්නෙ.....ෆුල් සිරා මූඩ්, බොක්කෙන් කතාව....පට්ටයි ඕයි.....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    :yes::yes:සිරාවට මේක තමයි නියම වැඩේ...... උන් මරු ටොක් දෙන්නෙ.....ෆුල් සිරා මූඩ්, බොක්කෙන් කතාව....පට්ටයි ඕයි.....
    ඔව් බන් පට්ට ෆන් යකෝ
    උන් කියන ඒවා උන්ටම රෙකෝඩ් කරලා පස්සේ නෝමල් ඉන්නකොට අහන්න දුන්න නම් :lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes::yes:සිරාවට මේක තමයි නියම වැඩේ...... උන් මරු ටොක් දෙන්නෙ.....ෆුල් සිරා මූඩ්, බොක්කෙන් කතාව....පට්ටයි ඕයි.....
    :yes:මේක හරි බන් බොන තැන බයිට් එකක් කාලා කෝක් එකක් ගහල හිටියනම් හරි:yes: