ළමයෙක්ට නමක් දානවා නම් යාළුවො එක්ක නමක් පටබැඳපන්...:P
බබෙක්ට නමක් දානවා නම්,
උපන් දිනේට අනුව නැකතක් හදල, ඝන පිහිටවල ඒ අනුව දෙන අකුරු වලින් නමක් දාන්න ඕන...
ඔයාට ඕන අකුරු ටික එක්ක ත්රෙඩ් එකක් දාන්න...
ඔයාල අක්ක එක්ක එකතු වෙලා හදපු නම් ටිකත් එතන දාන්න....
ත්රෙඩ් එකේදී ඔයාට ගැලපෙන අලුත් අර්ථවත්...