1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    මල් වවන්නේ ගැහැණු ළමයි නේ...
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ෆෝන් එක උස්සන්නේ නැහැනේ ඌ.... මොනවා කරන්නද ඉතින්... ඉමෝ එකෙත් බැලුව... ඒකෙත් නැහැ.. අපිට වෙච්ච දේවල් වලට අපි කොහොම කරන්න ඕනද ඉතින්... ඌ කලින් මගේ ත්‍රෙඩ් ඒකෙත් කිවුව මතකයි ඌට එහෙම දෙයක් උනා නම් දරාගන්න අමාරුයි කියල... කොහොම උනත් හොඳ එකා... කට හොඳ නැහැ තමයි... කාවින්දගේ මගුල් ගෙදර ගිහින් කාටත්...
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    අපොයි ඔවු උඹට දෙන්නම ඕන.... මේකේ එකෙක් ඉන්නවා අර ගී තොසේ කන පොර... මට කිවුව කිතුල් හකුරු ගන්න ඕන කියල... උන්දෑ තවම දැක්කේ නැහැ ඇහැටවත්... හකුරු ඉල්ලුවේ නැත්තේ මේකේ ඉන්න අයියල ගැන දන්නා නිසා... නැත්නම් මට අතින් කයිට්...
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    විස්කියක් හම්බඋනා එකෙක්ගෙන්, ඒ මගුල බිවුවෙත් නැහැ හැමදාම පායලා අද වහින නිසා... සිගරට් ගංජා බොන්නේ නම් නැහැ අම්මේ මුත්තේ කිවුවත්...:no:
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    බ්ලු කෑල්ලක් බලල, ඒක ගෙදර කරන්න ගිහින් ගුටි කාලද මන්ද...
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    කොහේ තියෙන මලක්ද බං...:growl: උඹ කුඩු ගහලද ගංජා ගහලද....:P:lol:
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    රත්තරන් කිවුවේ, අර තම්බියෙක් වගේ ඉන්න පොරද...
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    අනේ අපෙනුත් මල් ගන්න.... මල් මල් මල්..... මල් කියද්දී මතක් වෙන්නේ මල් බබාව.... ඒ #රිය ගිය අවුරුද්දේ කිවුව මාර්තු වල සෙට් වෙමු කියල, එහෙම කියල අපිව හලලා කිරියේ සෙට් එකක් එක්ක ට්‍රිප් එකක් ගිහින්... මුව ඉතින් කිරට නම් කිරි කෝප්ප දෙකක් දාල, මිරිසට නම් මිරිස් කෝප්ප දෙකක් දාල කන්න එපැයි...
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    කන්න නම් මේ වෙලේ මොකුත් නැහැ.. ඕනෑම නම් වැහි වතුර ජුස් එකක් දෙන්නම්..
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    කැලැන්ඩරේ රතු පාට නම්, එදාට අපිට නිවාඩු.. ඒ දවසට කොහෙවත් යන්නේ නැහැ දවසෙම ගෙදර තමයි... කොයිල් මොකටද බං, මදුරුවෝ නැහැනේ...
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    හිටන් ඇත්තේ මේ වෙලාවේ මන්දිරේ ඇතුලේ...
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    නට් ලුස් වගේද...:(
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    #කේ ද?:lol:
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    වැස්ස දැකල නැත්නම් වැලිගම එන්න... වැස්සේ තෙමිලා යන්න පුළුවන්...
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    අවුල් තමයි.. මේ ඉන්නේ අවුල්...
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    WD-40 එකක් ගෙනත් යටි පතුලට ස්ප්‍රේ කරන්න.. එතකොට ගල් වගේ ගතිය මග ඇරිලා යාවි...
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    මේ දවස් වල තල් හකුරු කන්නත් එපා කියල තියෙන්නේ... හැදෙනවා තල් උණ...
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ජුනියර් සීනියර් කියල දෙයක් නැහැ මැට්ටෝ හොඳ වැඩේකට.... උඹ පටන් ගනින්.. අපි බම්ප් කරන්නම්... මට නම් සින්දු තියා කවියක් වත් ලියන්න බැහැ... හැබැයි ඕනෑම සින්දුවක් කුණුහරුප සිංදුවකට හරවන්න යන්නේ සුළු මොහොතයි... ඒවා ඕන නැහැ... උඹ පටන් ගනින්... මේකේ ඉන්නවා ලස්සන කවි සිතුවිලි තියෙන කට්ටිය... දෙව්රන්ගි...
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    කොහෙද බොල ගිහින් හිටියේ... අපිට ආරංචිය ආවේ කාල කාල මහත් වෙලා ගෙට රිංගන්න බැරිව එළියේ ඉන්නවා කියල...
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    හිටගෙනද...:lol:

    No contents