1. labu gediya

    2016 Mar- 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    radio line eke assen kiyanne ban... sweet voice eka.. kanna hithenawa...
  2. labu gediya

    2016 Mar- 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    wadipurama awe ara suuti nangige voice eka ahala yanna.... :P
  3. labu gediya

    2016 Mar- 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    yako mama payin yanawa wage... comment karala awith baladdi umbala set eka train ekakada yanne... hitapu thanath hoyaganna baha...
  4. labu gediya

    2016 Mar- 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    dawasema wada karala harima mahansi malli. haansi unama ninda giya, dan aharune. badathginii
  5. labu gediya

    2016 Mar- 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    Modern Talking "You my Heart" song eka denna....
  6. labu gediya

    ewanna kal madine... kamak naha malli.. balamuko anidda gihin mokada wenne kiyala...

    ewanna kal madine... kamak naha malli.. balamuko anidda gihin mokada wenne kiyala...
  7. labu gediya

    මැසේජ් කරන්න එපා ඕයි... රිප්ලයි කරන්න බැහැ ෆෝන් එකේ... ලියුමක් තිබුන නම් හොඳයි... ඒත් අනිද්දා...

    මැසේජ් කරන්න එපා ඕයි... රිප්ලයි කරන්න බැහැ ෆෝන් එකේ... ලියුමක් තිබුන නම් හොඳයි... ඒත් අනිද්දා මෙඩිකල් එක.
  8. labu gediya

    මගුල් ෆෝන් එකේ බොත්තම් වැඩ කරන්නේ නැහැ බං.... කොහොම මැසේජ් එවන්නද ඉතින්.... කෝල් කරන්නත් විදියක්...

    මගුල් ෆෝන් එකේ බොත්තම් වැඩ කරන්නේ නැහැ බං.... කොහොම මැසේජ් එවන්නද ඉතින්.... කෝල් කරන්නත් විදියක් නැහැ එක දිගට වැඩ.. ගෙදර ආවම වහිනවා ගොරවනවා නිසා ඕෆ් කරලා තියෙන්නේ.... මෙඩිකල් එකේදී කියන්න කිවුවා... දතාට කතා කරන්න ගියේ නැහැ... මිනිහ මේකේ ඉන්න එවුන් නිසා ගොඩක් පරිප්පු කාපු එකෙක්නෙ... මට බැහැ...
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    යන තැනක සින්දුව සම්පුර්ණයෙන් කියල පලකො... සුරා කියන්නේ නැතිව... සුරාන්ගනී සුරාන්ගනී. සුරංගනීට මාළු ගෙනාවා...
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    දැන් මේකේ ඉන්න ගොඩක් එවුන්ගේ රසය වෙන්නේ රටේ ජනප්‍රිය කෙල්ලෙක්ගෙ හෙළුවක් බලන්න... සිංහල කෙල්ලෙක්ගෙ වැලක් බලන්න... :lol: වැදගත් දෙයක් දැම්මට විනාඩි 5ක් යන්න කලින් පිටු 4ක් විතර පස්සේට යටට යනවා... තව එවුන් ඉන්නවා දාපු ත්‍රෙඩ් එකක නම වෙනස් කරලා උගේ වගේ දානවා... මගේ ත්‍රෙඩ් දෙකක් එහෙම දාල තිබුනා...
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    මොනවද බං මේ හීන් නුලට යනවා කිවුවේ, උඹට බඩ යනවද.. ෂික්... පොල් මුඩ්ඩක් ගහගනින් හාවගෙයි නරියගෙයි කතාවේ වගේ..
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    විහිළුවක් කලේ බං... උඹ අපිව හලල ට්‍රිප් එකක් ගියානේ... උඹල තමයි දවසකට වත් මිනිස්සු... මදැයි බොන්න බලන් හිටියා... මම දැක්ක බුකියේ ෆොටෝ දාල තියෙනවා ට්‍රිපේ...
  13. labu gediya

    hi nangiya kohomada ithin. kalekin dakke..

    hi nangiya kohomada ithin. kalekin dakke..
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    එහෙම නහය දනවනම් දන්න ඕන මම ෆේස්බුක් එකේ සචිය එක්ක චැට් එකේ ඉන්නකොට... හෙම්බිරිසාව වෙන්න ඇති... කිඹුහුම් වැඩියෙන් යන නිසා බලන්න ඇත්තේ...
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ආව ටිකට ඕෆ්ලයින් ගිහින්.. පවුල කියන්න ඇති, "දවල් දවසෙම එළියේ ඉඳල, රෑ ගෙදර ඇවිත් ඕක ඔබන්න ගන්නේ නැතිව, මෙන්න මෙහෙට එනවා වැඩක් පලක් කරගෙන නිදාගන්න" කියල...:lol:
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    අනේද කියන්නේ... මේ වෙලාවෙත් ෂුවර් එකට ඉන්ටර්නෙට් එකේ ඇත්තේ... මම කලින් කිවුවා පාඩම් කරලා කොරියන් පල කියල... ඇහුවේ නැහැනේ.. දැන් එක්සෑම් එකට ලැහැස්ති වෙනවා... ඒ අස්සේ මේ මගුල මුගේ ඔලුවට වැදුනොතින් සේරම ඉවරයි.. කොයි දේ කරන්නත් ෆෝන් එක උස්සන්න ඕනනේ...
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    තව ටිකකින් දොයිය බබා... ඇහේ බබා කසනවා වගේ... මල් බබා දැක්කෙත් නැහැ කාලෙකින්....
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    http://www.elakiri.com/forum/showthread.php?t=1730050
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    මම උගෙන් ඉල්ලුව දෙන්නගෙම උපන් දින වෙලාවල්.. මු දෙන්නම් කියල පස්සේ දුන්නේ නැහැ... නැත්නම් මට මෙහෙන් බලල විස්තර කියන්න තිබුනා.. කවුද දන්නේ බලපු තැනින් වැරදිලා කියවිලාද කියල...
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    හලාවත නම් දන්නේ නැහැ... ඒත් කෙල්ලෙක්ගෙ වගේ කොන්ඩේ නම් වවාගෙන හිටියා කියල නම් දන්නවා... අර මේකේ එකෙක් හිටියනේ අලුත ගත්තු ගෙට උඩ තට්ටුවට සෝෆා සෙට් එක ගෙනියන්න බැරිව අඬපු... ඌ දැක්කෙත් නැහැ කාලෙකින්... තවම උඩට අදිනවද දන්නේ නැහැ... නැත්නම් බොන්න සල්ලි මදි වෙලා සෝෆාව විකුණලා වාඩි වෙන්න විදියක් නැතිව...

    No contents