ඔන්න වැඩේ කෙල වුනා.:confused::confused::confused: මටත් අද සුදු පාටයි, රෝස පාටයි කොල දෙක ආවා.
දැන් ඉතින් ගාටපන්කෝ පෝසිට් ඔපිස් එකට.:no::no:
මචන්ලා මම ඒ ෆෝම් ෆිල් කරන් යන්න ඔනද ?
මට යන්න වෙලා තියෙන්නේ .
Colombo Foreign Parcel Office
D.R . Wijewardana mawatha
colombo 10
මේ තැන කොහෙද තියෙන්නේ ?