1. labu gediya

    සුභ උපන් දිනයක් වේවා සහෝ...

    සුභ උපන් දිනයක් වේවා සහෝ...
  2. labu gediya

    කාසල්රි පුහුණු

    නවතින්න නම් අවශ්‍ය වෙන්නේ නැහැ මචං... අපිට හොස්ටල් හම්බ වෙනවා.... දවසෙම බස් එකේ ඉන්න වෙන එක තමයි අමාරුම දේ... එක දිගට වාඩි වෙලා ඉන්නකොට පස්සට දැනෙන සනීපෙ කියල වැඩක් නැහැ...:lol:
  3. labu gediya

    කාසල්රි පුහුණු

    මම CEB වැඩ කරන්නේ මචං.. හම්මෝ... බස් කීයක යන්න ඕනද... බැරිද තනි බස් එකක යන්න එක තැනක ඉඳල...
  4. labu gediya

    කාසල්රි පුහුණු

    නවතින්න අවුලක් නැහැ මචං... අපිට හොස්ටල් හම්බ වෙනවා... ඒත් එක දිගට පැය 9ක් 10ක් ඇවිල්ල, රෙස්ට් එකක් ගන්නත් ඕනනේ.... ඒ නිසයි කලින් දවසේ එන්නේ... ගොඩක් ස්තුතියි තොරතුරු වලට...
  5. labu gediya

    මේ ටිකේම කරන්ට් එක

    මමත් CEB වැඩ කරන්නේ... මම හිතුවේ මගේ රෙප් කැපුවේ උඹ කියලා.. එත් මම දන්නවා උඹ ඒ වගේ දෙකේ පන්තියේ වැඩ කරන්නේ නැහැ කියලා... මේ ටිකේම කරන්ට් එක 05-08-2016 04:55 PM s එක ත්‍රෙඩ් එකෙන් මම මේ වගේ සිය ගුණයක් රෙප් ගන්නවා... කපපු එකාට පවු..:lol: ඌට නිවන් සුව ලැබේවා...:P
  6. labu gediya

    කාසල්රි පුහුණු

    කාසල්රි පුහුණු දන්නා එවුන් විතරක් වරෙල්ල... නොදන්නා එවුනුත් වරෙල්ල...:( මෙන්න මේකයි කතන්දරේ.... මම ඉන්නේ වැලිගම... මට ට්‍රේනින් එකක් ඇවිල්ල තියෙනවා හැටන්වල තියෙන කාසල්රි පුහුණු මද්‍යස්තානයේ... ඉතින් මම වැලිගම ඉඳල යද්දී නුවරට ගිහින් යන එකද ළඟ පාර, නැත්නම් වෙන පාරක් තියේද? බස් එකේ තමයි යන්න...
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    පැරිස් බෝලේ
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    http://www.elakiri.com/forum/showthread.php?t=1740232 me thiyenne thread eka..
  9. labu gediya

    මේ ටිකේම කරන්ට් එක

    umbalage waradda machan.... maasa 4k withara CEB eka riddawannath ekka bila gewanne nathiwa hitapan... ethakota hari...
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    mage thred eka dakkada.... ada ude damme.... hawasa 2 daanawa e thread ekema....
  11. labu gediya

    පාසල් වියේ ඇසු කතා...

    පාසල් වියේ ඇසු කතා... බ්ලේඩ් තලය: එක රජ කෙනෙක් රාජ්‍ය කරන කාලෙක හිටියලු ලස්සන බිසවක්... රජා නැති වෙලාවට රාජ පුරුෂයෝ එක එකා ශේප් එකේ බිසවට ටෝක් කරලා වැඩේ කරගන්නවලු... බහුතරයක් රජවරු නාකියෝ වගේම බිසෝවරු තරුණ අයනේ... ඉතින් බිසවත් ආසයිලු උදේට ඇපල් කාල රෑට පැපොල් කන්න...:P අන්න ඒ වගේ... ඉතින් දවසක්...
  12. labu gediya

    ක්ෂිරපථය

    මාතෘකාව දැක්කම මම හිතුවේ පත සයිස් කුක්කු දෙකක් වෙන්න ඇති කියල... නෙදකින් උදේ පාන්දර මනස බිඳුනා... :(
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    අපිට නම් ටීවී බලන්නත් විදියක් නැහැ ගොරවපු නිසා... ඒ මදිවට අකුණු ගහනවා...
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    මල් බබාටත් හරි වගේ...:lol:
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    කිරියේ ඇඩ්මින්ගේ දකුණු අත වගේ ඉන්නේ මචං... ප්‍රවේසමින් ආශ්‍රය කරන්න... අපිත් ශේප් එකේ ඉන්නේ, නැත්නම් අපිටත් යන එන මගක් නැති වෙනවා...
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ඔවු ඔවු. නිකන්ම නෙවි, මඤ්ඤං උයන 1 ත්‍රෙඩ් එකේ ඉඳල කියවගෙන එන්න පුළුවන් නම් ටිකක් හරි අදහසක් ගන්න පුළුවන් ත්‍රෙඩ් එක ගැන...:P

    No contents