අල්ල පිරිපිත්තාන්...
පොඩි කතාවක් අරගෙන ආව ඔන්න රෙප් ටිකක් කපාගන්නත් එක්ක...
ඔන්න එක පවුලක් හිටියලු... මේ පවුලේ කෙල්ල ලස්සනයිලු... කොල්ල කුලී වැඩලු කරන්නේ... මේ සිද්දිය වෙලා තියෙන්නෙත් ගොඩක් ඈත අතීතේ...
ඉතින් ඒ දවස් වල මුස්ලිම් මිනිස්සු කදවල් අරගෙන එහෙම යනවනේ පාරේ බඩු අරගෙන... එහෙම ගියපු...