1. nwnbs

    වාරකන්...

    තේරුම කියා දුන්නට ගොඩක් ස්තුතියි යාළුවා... :D හොඳ නිර්මාණයක්. මේකටත් අනිත්‍ය නේද කියන්න තියෙන්නෙ... :)
  2. nwnbs

    ~My 10000th Post~

    සුබ පැතුම් මල්ලියා... :)
  3. nwnbs

    උරණ වූ සඳ..... (Uraba wuu sanda)

    හ්ම්ම්... සතුටින් ඉන්න... :)
  4. nwnbs

    ~~තවත් එක් ගැහැනියක් ~~

    එය එසේම වේවා...!!!:)
  5. nwnbs

    උරණ වූ සඳ..... (Uraba wuu sanda)

    අක්කත් මේ දවස් වල ගොඩක් දුක නිර්මාණමයි ලියන්නෙ... :( ලස්සනයි මේකත්...
  6. nwnbs

    Ubala Okkoma Ledawela..Karanna deyak Ne

    කියවන්න වැදගත් ලිපියක්... හැමෝටම හිතන්න යමක් තියෙන ලිපියක් ලියා පළ කිරීම ගැන ඔබට මගේ ආචාරය යාළුවා... ඒත් මේ විදිහට හිතන අය කී දෙනෙක් අපි අතර ඉන්නවද කියන එක නම් ප්‍රශ්නයක්. හොඳ දෙයක් උනත් මේ දවස් වල පේන්නෙ වැරදි විදියට අපේ අයට...
  7. nwnbs

    මගේ කූඵදුල් පෙමිවති…

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.......... ගොඩක් සංවේදීයි..... :(
  8. nwnbs

    Pemata Ahimi U :(

    හ්ම්ම්... ගීතයකට ගැලපෙනව. හොඳ තනුවක් දාල ගත්තනම් ලස්සන වෙයි තවත්. :) සුබ පැතුම් ඔබට... :)
  9. nwnbs

    නුඹත් මාත් රේල් පීලි දෙකක් . . . ! !

    අපූරු නිර්මාණයක් යාළුවා... :) දෙන්නෙක් කොච්චර ලං වුනත් සමහර සිතුම් පැතු වලින් කොච්චර ඈතද... ඒත් ඒ දුරස්බව ගොඩක් කල්පනාවෙන් පාලනය කරගන්න ඕනෙ... හොඳ නිර්මාණයක් :)
  10. nwnbs

    පොතේ හැටියට ……………

    පොතේ හැටියට විතරයි... :lol: නියම පද පෙළක් අයියා... එළකිරි... :D
  11. nwnbs

    :)

    :)
  12. nwnbs

    kalaniya supers star!

    :P
  13. nwnbs

    පද පේලි .....

    දියපිට දිය රැළි නඟන ගං දියේ සැඩ රළ මතින් ඔරුවක නැගී එතෙරට යනු දැක ඔබයි මමයි සැඩ නළ පවා හමන හැටි පුදුමයි -අමල් පෙරේරා-
  14. nwnbs

    සමාවෙලා යලි හිනා වෙයන්! (sama vela yali hinaa veyan!)

    ලස්සනයි මිත්‍රයා... පසුබිමක් යොදාගත්ත එක නම් ගොඩක් හොඳයි... :D තව ලියමු... සුබ පතනව... :)
  15. nwnbs

    පද පේලි .....

    වන්නි වනන්තරේ නපුරු යුධගිනි පුපුරයි අම්මා නැති ලේන් පැටව් හීනෙන් බයවෙයි හීන දකින අප්පච්චී කළුවර නපුරුයි... රෑ කළුවර නපුරුයි... -කරුණාරත්න දිවුල්ගනේ- (මං ආසම ගීතයක්)
  16. nwnbs

    පද පේලි .....

    කඳුළු පිස දමා සිනා නඟන්න අඳුරු ලොවට මිණි පහනක් වෙන්න සංසාරෙම ඔබෙ වෙලා හිඳින්න මගෙ පෙම පිලිගෙන අවසර දෙන්න...
  17. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    බෝතලේ ගන්නෙපා බේර ගන්නට බැරිවෙතා මේ දිනවල දිල් අක්කා ඉන්නෙ බෝතල හොය හොයා:rofl: :)
  18. nwnbs

    හොඳයි. හොදට කන්නකො... :D මාත් යනව තව ටිකෙන් කන්න. :)

    හොඳයි. හොදට කන්නකො... :D මාත් යනව තව ටිකෙන් කන්න. :)
  19. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    අසනීප බව නිසා හිඳී එක් තැන් වෙලා නැති නම් පසු නොබා හිඳින බව දනී මෙමා:rolleyes::P
  20. nwnbs

    :rofl::rofl::rofl::P මල්ලි මොකද කියන්නෙ මඩ කවියක් ලියන්න එනවද කවියෙන් කවිය පැත්තෙ?:D

    :rofl::rofl::rofl::P මල්ලි මොකද කියන්නෙ මඩ කවියක් ලියන්න එනවද කවියෙන් කවිය පැත්තෙ?:D

    No contents