ගිණි_ඇවිළුනා-කැණිමඩලට
ඔන්න ඉතින් එක ගමක අයියයි මල්ලි දෙන්නේක් හිට්යා, අයියා වැඩ කලේ කොළඹ, මල්ලි රස්සාවක් කලේ නැහැ, ඒ උනාට කපුගේ මහත්තයගේ සිංදු පිස්සෙක්, කොයි වෙලාවෙත් කපුගේ මහත්තයගේ සිංදුවක් කියා ගත්තු ගමන්මයි ඉන්නේ,
දවසක් අයියා නිවාඩුවකට ගමේ ඇවිත් ආපහු කොලඹ ගියා, මල්ලිත් ඉතින් අයියව ටවුමට...