About Leasing & Recoveries

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ


    ඔන්න ඉතින් අපි ලීසින් එකක් ගන්න ගියාම, Marketing Officerලා අපිට සලකන්නේ මෙන්න මේ වගේ...

    66584636.jpg


    මොකක් හරි දේකට Call Center කතා කරාම, එයාලා අපිට කතා කරන්නේ මෙන්න මේ වගේ...

    97577247.jpg


    Recovery Officerලා ඇවිත් අපිට වාරික ගෙවන්න කියන්නේ මෙන්න මේ වගේ...

    25765027.jpg


    වාරික ගෙවීම ඇත පසු වෙලා Arrears උනාම අපි මෙන්න මේ වගේ..

    45567555.jpg


    වාරික ගානක් Arrears වෙලා වාහනේ සීස් කරන්න ආවම, අපි මේන්න මේ වගේ...

    15500543.jpg


    Special Recoveryලා ඇවිත් අපිට සලකන්නේ මෙන්න මේ වගේ...

    50334043.jpg


    අන්තිම වාරික නොගෙවා හිර උනාම, Legal Officerලා අපේ පස්සෙන් එලවන්නේ මෙන්න මේ වගේ...

    24213015.jpg


    ඔය මොනදේ උනත් අපි ඉන්නේ මෙන්න මේ වගේ, මුකුත් දන්නේ නැති බබෙක් වගේ...

    87808826.jpg


     
    Last edited:
    • Like
    Reactions: gudaya