හේ හේ... මට මතක් වෙන්නෙ ෆිල්ම්ස් බලන්න ගියාම හෝල් එකේ සික්කා ටෝච් ගගහා බොක්ස් චෙක් කරන හැටි....:lol: අද කාලේ ඉතින් ඔය පහස ලබා ගන්න ගොඩක් තරුණ තරුණියෝ යන්නේ ඕකට තමා... අන්තිමට බලපු ෆිල්ම් එකකුත් නෑ.....:P යතාර්ථය ගැන ලිය වෙච්චි නිර්මාණයක්.සුභ පැතුම්.:)