මේකයි සීන් එක.ඔම්ලට්,පොල්සම්බෝල,ටී,ප්ලේන් ටී හදා ගන්න පුළුවන්.අම්මා නම් බයිනවා තනිවෙච්ච දාක උයන්න පිහන්නවත් ඉගෙන ගනින් කියලා...:( ඉහි ඉහි.. :D
මේ ඊයේ පෙරේදා පොඩි සීන් එකක් වුනා.මන් ටී එකක් හදා ගන්න ඔක්කොම සෙට් කරලා වතුර ටික නැටුවට පස්සේ ටී පොට් එකට දාන්න එපැයි.මන් එවෙලේ වෙන සිහියක හිටියේ.මාත්...