වෙනේ මෙහෙමෙයි උබ ඕකට යනවා 5000ක් අරන් උත එක්ක කතා කරනවා විනාඩි 10 තියෙනවා.ඊට පස්සේ උබට එවනවා මේල් එකක් වැඩ කරන්න තියෙන කම්පැනි එකේ විස්තර පැයට ගෙවන ගාන උන්ගේ අග්‍රිමන්ට් එක ඒ වගේ දේවල් ටික..ඊට පස්සේ බලලා උබ කැමතිනම් අග්‍රිමන්ට් එක සයින් කරපන් 3ක් දීලා..
ඔන්න අර මං කිවා එකනම් ජනවාරි වල යවනවා කිවලු