1. Mozilla

    Asset gold pvt ltd.

    දැන් ඉන්නේ පට්ට හොරු මචං හොදට හොයලා බලපන් ඕවට පොලිසි ගියා කියලා වැඩකුත් නැහැ දැන් ඩෙන්මාර්ක් යනවා සීන් එහෙකුත් තියෙනවා.මාත් ඔතෙන්ට ගියාට වැඩේ ගැන හොයලා බලද්දී විස්වාසයක් නැ වගේ දැනුනා එකයි පොඩ්ඩක් hold කරන හිටියේ අරු යනවද කියලා බලන්න. මෙන්න මේ ටික ටයි කරපන් යන්නම ඕනිනම් මං මේ විස්තර ගත්තේ හොදට...
  2. Mozilla

    Asset gold pvt ltd.

    නැ මං උට 4000ක් ගෙව්වා හම්බ වෙන්න විනාඩි 10ක් වගේ කතා කරන්නේ :frown: මගේ යාළුවා ගෙව්වා ලක්ෂ 3ක් ඌ ගෙවපු නිසා උගේ තව යාලුවෝ 3-4 ගෙව්වලු :( :P පොර මේකේ ඉන්නවා :dull::dull:
  3. Mozilla

    මම බලපු හොදම ෆිල්ම් එක

    Torrent Link ekak diyanako
  4. Mozilla

    Asset gold pvt ltd.

    දැන් මාස දෙක තුනක් වෙනවා එතකොට ගත්තේ 4000 විතර මේකෙන් ගිය එකෙක් තාම හොයා ගන්න බැරි උනා
  5. Mozilla

    IKMAN.LK SHIT

    Ikman එකෙන් බයික් එකට කාර් එකක් මාරු කරලා දෙනවද? පට්ටනේ බං :eek:
  6. Mozilla

    IKMAN.LK SHIT

    IKMAN එකේ බහින කලාව දැන් පටන් අරන් තියෙන්නේ වියදම් කරන්න පුළුවන් එකෙක් ඉන්නවනම් හොද සයිට් එකක් ගහලා රෑන්ක් කරන්න කාලේ හරි ඔන්න
  7. Mozilla

    Immigration & Emigration Help

    Rata koheda? Custom ekenam innawa ban :(
  8. Mozilla

    Asset gold pvt ltd.

    මාත් ගියා ඕකට පුකේ අමාරුවට එතකොටනම් ගත්තේ 4000 ලක්ස 6ක් ඕනි කිවා දැන් 8 කරලද? දන්නා විදිහට ඕකෙන් ගිය එකෙක් නැහැ බං එළකිරි එකේ ප්‍රසිද්ද ඩයල් එකක් ඉන්නවා ඕකට සල්ලි දීපු ඌ දැක්කොත් රෙප්ලයි කරයි. හැබැයි ඌ Exam එක කලේ ලගදි.මං වෙන එකෙගෙන් ඇහුවම කිවා පට්ට හොරෙක් කියලා අනේ මන්ද තාම 50/50 මටනම්...
  9. Mozilla

    මාළු ටැංකි ගැන දන්නා උන්? හෙල්ප් එකක් දියන&#35

    බයෝ ලෝඩ් එක කියන්නේ මොකද්ද?
  10. Mozilla

    මාළු ටැංකි ගැන දන්නා උන්? හෙල්ප් එකක් දියන&#35

    මාත් එකයි බං කඩෙන් ගෙනත් ටැංකියක් තියන්න පුළුවන් ඔක්කොම එක්ක එත් මට එහෙම නෙමෙයි ඕන හැමදේම මුල ඉදලා හදන්න. ප්ලන්ට්ස් ඉදලා ඔක්කොම හදන්න ඕනි මට. මේක ලේසි වැඩක් නෙමෙයි බං ඉගෙන ගන්න/කරන්න වැඩ මහා ගොඩක් තියෙනවා බං මට තාම අදහසක් නැ මොන ගැනවත් එකයි මේ ඉස්සෙලාම ටැංකි ගැන ඉගෙන ගන්න මේක දැම්මේ
  11. Mozilla

    DATA ( GB)

    podi ganak kiwe?
  12. Mozilla

    wiki backlinks

    ado thiyenawada? :cool:
  13. Mozilla

    wiki backlinks

    30k :(
  14. Mozilla

    wiki backlinks

    1 link 30$ withara wei :(
  15. Mozilla

    iPhone Power Bank Safe ද ?

    araka tama seen eka Update eke
  16. Mozilla

    iPhone Power Bank Safe ද ?

    mn thama use kale na.. :nerd:
  17. Mozilla

    iPhone Power Bank Safe ද ?

    මං reviews වල දැක්කා ඕක උන්ගේ update එහෙම අවුලක් කියලා. මං ලග තියෙන්නෙත් xiaomi original power bank එකයි 6s Plus එකයි

    No contents