Adsense කරන්න හිතන කෙනෙක්?
මචං කව්රු හරි Adsense කරන්න හිතන කෙනෙක් ඉන්නවද? මට පොඩි වැඩක් ටෙස්ට් කරන්න ඕන. අලුතෙනම් account එකක් කරන්න ඉන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මං account එකක් හදලා දෙන්නම් වැඩේ හරි ගියාම කියක් හරි දියන් පස්සේ 
වෙබ් සයිට් එකක් නැති උනාට කමක් නැහැ. අලුත් ජීමේල් එකක් විතරයි ඕනි..අනික එක්කෙනෙක් විතරයි


