1. Kalegana

    හෙනම අඩු කුලේ සෙට් ඵකක් වගේ...😅

    ඕකට මගේ බෙට්ටක් කන්න ආස හිතිලා ඔය. මුගේ වරදක් නෑ. ලොකු ලයින් නෑ. හොද වීඩියෝ ඔක්කොම වගේ අන්ත ඒවා. මේ වීඩියෝ එක මම පොඩ්ඩක් බැලුව දැන්. මේ මුගේ බිස්නස් එකක්. එක ප්‍රමෝට් කරන්න දාල තියෙන්නේ වගේ හැබැයි.
  2. Kalegana

    හෙනම අඩු කුලේ සෙට් ඵකක් වගේ...😅

    උඹ ආසද ඒ පොටෝ එකට ගු බෙට්ටෝ???
  3. Kalegana

    හෙනම අඩු කුලේ සෙට් ඵකක් වගේ...😅

    චැනල් එකත් ගු කරගන්න හදන්නේ මු මේ වගේ ගොන් වීඩියෝ දාල..
  4. Kalegana

    වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානය

    පට්ට මචන්... වෙහෙරහේන විහාරයේ උඩ මලුවට යන්නම් පේන පේන හැම තැනදිම ඔයාට පින් දෙන්නම් බේරගන්න බැරි වුණි මට ගලනා ගං වතුරෙන් පුංචි නංගියේ සැනසෙනු මතු ඔබ නිර්වාණෙන්.
  5. Kalegana

    ගජමන් නෝනා කිවිදිය විසූ නිවස (ගජමන් වලව්ව)

    පට්ට මචන්. උඹ නම් මාර විදියට ඇවිදිනවා නේද>>>
  6. Kalegana

    පැල රටින් ගෙන්න

    සමහර පල ජාති ගේන්න දෙන්නේ නෑ
  7. Kalegana

    ඩොලර් ගේන UNP බළ කණුව

    ජය වේවා....
  8. Kalegana

    RIP - Robert Duvall

    නිවන් සුව ලැබේව...
  9. Kalegana

    අම්මල එන්න පිටත් වෙලා වගෙයි

    මෙන්න මේ මන්ද මානසික නිකම තමයි ඔයි සෙල්ලම මේකට පුරුදු කරේ. @AnuradhaRa
  10. Kalegana

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    ජය වේවා... ජය වේවා....
  11. Kalegana

    Video Editing ජොබ් එකක් තියනවා

    මගේ ඉතා හිතවත් ස්වාමින්වහන්සේ කෙනෙක්.
  12. Kalegana

    ලංකාව මගේ ගෙදර වගේ..ඉන්දියන් කෙල්ලෝ ලංකාවට වශී වෙයි..අපි ලංකාවට හරිම කැමතියි..ක්‍රිකට් ලෝලීන් මාලිමා ආණ්ඩුවටත් තුති පුදයි..👍😍 🔥

    අසාරේ කරනකොට එහෙම දෙයක් නෑ ඉතින්... ආගම් ඔළුවේ තියන් ඉන්නේ කීප දෙනයි මම අසාරේ කරපු අයගෙන්. එහෙම කියලත් මහා ලොකුවට නැහැ බන්. නියමයි..
  13. Kalegana

    කොලබ කොල්ලොන්ගෙන් සප් එකක් ඕන...

    දහදාහට අමාරු වෙයි වගේ..
  14. Kalegana

    ලංකාව මගේ ගෙදර වගේ..ඉන්දියන් කෙල්ලෝ ලංකාවට වශී වෙයි..අපි ලංකාවට හරිම කැමතියි..ක්‍රිකට් ලෝලීන් මාලිමා ආණ්ඩුවටත් තුති පුදයි..👍😍 🔥

    එක වැරද්දක් ඒ අයගෙනුත් ගන්න ඕන. මැච් එක පටන් ගන්න ඉසෙල්ලා මම එක එක වීඩියෝ වල දැක්ක පක්කො සහ හින්දියෝ එකට හිටිය ආතල් එකේ.

    No contents