හපෝ බන් ඔච්චර හල්ලක් ලියන්න ඕනේ නෑ ඉතින්. මම කිව්වේ අපිත් ලංකවේ එළවලු කනවා කියල හැම එකම වගේ. ඔය උඹ කියනව වගේ කාබණික එළවලු ලංකවේ හැමෝම කන්නේ නෑ නේ කොහොමත්. කාබනික එළවලු එන්නේ ඉතා සුළු ප්රමාණයයි කඩවල් වලට කොහොමත්. තමන්ටම වගා කරන අයට නව අවුලක් නෑ ඉතින්.
ලංකවේ ඒවා විතරක් ගැන නෙවෙයි මම කිව්වේ. උඹට...