මම වසර 2001 දී කරාතේ හැදෑරීමට යොමුවුනෙමි.
ෂෝටෝකාන් සාම්ප්රදායික ශෛලය සමග Shihan Masahiko Tanaka යටතේ වැඩිදුර පුහුණුව සමග කලුපටි ප්රථම ශේණීය 2006 දී පමණ ලබාගත්තෙමි.
කරාතේ වලට අමතරව කී අයිකිඩෝ , සහ සමුරායි සටන් ක්රම ජපන් දුන් සටන් ක්රම කඩු සටන් ක්රම ආදීය
උගෙනීමට යොමු විය..කී අයිකිඩෝ සටන්...