50ක් වගේ වෙයි සම්පත් විශ්ව 50යි. .
Commercial to commercial - free of charge
commercial to any other bank - 50 lkr
100000 thama limit eka
රු.50/- කැපෙනවා. පැය 24ක් ඇතුලත ට්‍රාන්සර් වෙන්න
රු.100/- ක් කැපෙනවා ඒ වෙලේම ට්‍රාන්සර් වෙන්න (Real Time)
sampath vishwa eken wena bank ekakta salli transfer karama kochchara wela yanawada a bank eke account ekata watenna?
mokakda ban ube bank eka., ape nam Instant transfer Rs 50
සම්පත් විශ්ව ඔන්ලයින් facility එකෙන් සෙලාන් බෑන්ක් ක්‍රෙඩිට් කාඩ් එකවුන්ට් එකකට කෑෂ් transfer කරන්න පුලුවන්ද? කරපු අය කව්රුහරි ඉන්නවද?
sampath vishwa eken wena bank ekakta salli transfer karama kochchara wela yanawada a bank eke account ekata watenna?