පුද්ගලික අංශය සතු දේපල එහෙම හිතුමතේ රජයට පවරගන්න එක හොඳ දෙයක් වෙන්නේ කොහොමද? එහෙනම් තව කෙනෙක්ට කියන්න පුළුවන් පුද්ගලික රෝහල් වලත් ගොඩක් පහසුකම් තියනවා ඒවා රජයට අරන් සල්ලි තියන මිනිස්සුන්ට නෙවෙයි ප්‍රතිකාර අවශ්‍යම අයට බෙහෙත් දෙමුද කියල......මෙහෙම බැලුවොත් රටේ මුළු පෞද්ගලික අංශයම රජයට අරන් තමයි...