ඒ උන්ට මවාපාලා තියන විදිහ.....private ඉගන ගන්න එකෙක් කිව්වම උන්ට මැවෙන්නේ Benz S class එකකින් ඇවිත් බහින නාන්න සල්ලි තියන එකෙක්ව
උන් තේරුම් නොගන්න දේ තමයි ලංකාවේ බහුතර private ඉගනගන්න උන් මධ්‍යම පාන්තික සල්ලි අමාරුවෙන් හොයාගෙන එන උන් වගේම ළමයි කියන එක......උතුරන්න සල්ලි තියන උන් මෙහෙ ඉගනගන්න...