1. kolavari

    ජනපති වරණය - ඇළකිරි ජූලි මස සමීක්ෂණය

    රනිල් ස' දිනනවා මචන්.. බය නැතුව චන්දය තියන්න කියලා අපි ගිහින් ඉල්ලා සිටිමු ද?
  2. kolavari

    ජනපති වරණය - ඇළකිරි ජූලි මස සමීක්ෂණය

    පොනිලා දිනනකම් ඔන්ලයින් සමීක්ෂණ කර කර බලයි වගේ චන්දය තියන්න :lol:
  3. kolavari

    BMW කාර් ඵක කුඩ්ඩට විකුණලා මම හරක්, ඵළුවෝ නිදහස් කරා..god promise..- පියුමි හංසමාලි..🥰

    මේ ගෑනිට මොලයක් නැතුව නෙමෙයි.. ඔය නටන්නේ නීතිය ගැන කිසිම තැකීමක් නෑ සහ, ඒක පඩේකට ගණන් ගන්න ඕන නෑ කියලා ඒ ගෑනි දන්න නිසා. මොකද ඔය ඔක්කොම එක්ක ඒ ගෑනි හවුල්..දේශපාලනය කරන උන් ටික එක්ක ඩීල් තියෙනවා කියන්නේ ඉතින් මුලු රටම තමන්ට නටවන්න පුලුවන් වගේ තමයි... එක පක්ෂෙකට දේශපාලනය කරලා, පලිගැනීම් වලට ලක්...
  4. kolavari

    තවීශ දැන්

    උඹම කියනවා නම් ඉතින් අපි කොහොමද නෑ කියන්නේ :lol:
  5. kolavari

    Piyumi hondaine balan giyahama 🤔🤔

    So what.. Pare gal allapu ekekta ratak baara dunne :lol:
  6. kolavari

    තවීශ දැන්

    මයිනට සැපක් දීගෙන ඇති
  7. kolavari

    What is your 1st job and current job?

    First job, (in a professional setting) - Trainee finance assistant at CMA CGM (Hayleys) - salary was around 15k or something in 2011. if not, I have taught an O/L student during my a/l times and got a payment for that,,around 5k if I remember correct.
  8. kolavari

    චන්දෙ තියයි වගේ 😅

    :lol: seeya trying everything.. but at the end,, election will be there :rofl:
  9. kolavari

    මාගේ දින චර්යාව

    උදේ පාන්දර 5.30ට නැගිටිනකොට කෙල්ල නැහැයි කියන්නේ ?? එහෙත් උදේ පාන්දර බකට් උස්සන් කැලෑවට රිංගන්න ඕනෙද? :lol:

    No contents