උඹලටත් තියෙන ප්රශ්න...:rofl:
සතුටු වෙන්න ඕනේ උඹලට ප්රශ්නේ ෂර්ට් දීපු එකාට සලකන්න වෙයිද කියල විතරයි...:yes:
නැත්තම් වෙන එකෙක් දිනුවොත්, බිලියන ගණන් දිපු කැසිනෝ කාරයනට මොනවද දෙන්නේ,
චන්දෙ ට වියදම් කරපු උන්ට සීනි බදු වංචාව වගේ බිලියන ගණන් වල දේවල් දෙන්න වෙන ඒවා ගණන් නේ හිතන්න වෙන්නේ :lol: