මම දන්නවා උඹ ඔය කියන දේ..පාර්ලිමේන්තුවේ 2/3කින් සම්මත කරේ අවුරුදු 6, 5ට අඩු කරපු එක,,නමුත් මොකක්ද එක වගන්තියක් නිසා, එක ජනමත විචාරණයක් නොතියා සම්මත කරන්න බැහැයි ද ඔහොම සීන් එකක්...ඕව කියල බම්බු ගහන්න බැහැ බන්...
කොහොම උනත්, මයිත්රිට පස්සේ ආවේ ගොටබය,,,මිනිස්සු ගොටබය සහ පොහොට්ටුවට චන්දය දුන්නේ...