1. |||-podda-|||

    ගෑණු රස්සාවට යෑම

    mata nam job kalata aulak na, mage kella mata sure, :)
  2. |||-podda-|||

    Iwara Nowena Kathawak

    119 ekata ganna kotama phone eke battery low wela off unaalu, dan muta karakiyaganna deyak naalu, onna oya wele tamai lida athulata kambayak awe...
  3. |||-podda-|||

    මයිල් බාන්න

    machan kenda kenda galawahan, easy
  4. |||-podda-|||

    Iwara Nowena Kathawak

    e thread eke antimatama post karala tibbe ||| podda ||| kiyala ekeklu, u maru idea ekak daala thibbalu goda yana widiya gana. e tamai lide thibba secret lever eka hoyala, eka adala udata yana ladder eka ganna widiyalu. ithin nakiyata maara happy lu, mu dada bada gaala lever eka hoyanawalu....
  5. |||-podda-|||

    Dota 2 community

    mama play kata dota issara, dan nam league of legends tama gahanne, bump!!!
  6. |||-podda-|||

    Iwara Nowena Kathawak

    naakiya bada palenna kaawalu, dan muta nidimatai lu, nidaganna tanak hewwalu....
  7. |||-podda-|||

    Iwara Nowena Kathawak

    ඕක ඇහිච්ච නාකිය පට්ටෙටම බය වුනාලු. ඉතින් ඌ එකපාරට දොස්තරව තල්ලු කරගෙන පණ කඩාගෙන එලියට දිවුවලු. දුවල ගිහින් බස් එකකට නැග්ගලු. බස් එකේ හිටපු ගෑනියෙක් මුගේ පු*න් ලේ එනවා දැකල මරලතෝනි දෙන්න ගත්තලු.
  8. |||-podda-|||

    Microsoft Lumia

    microsoft lumia 535 ganin, leda na, wada witarai, patta phone eka, maat ganna, dual sim . rs 20000 :D
  9. |||-podda-|||

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    welcome to the microsoft family, :D maat sathiyakata kalin gaththa MICROSOFT PHONE 535 eka, windows 8.1 . elakiri eke samaharut kiwwa gu phone eka kiyala, mama nam pattama athal experience ekak ganne e phone eken, moko maath kalin samsung android phone ekak use kale, windows phone eka langin...
  10. |||-podda-|||

    mobile Phone HELP !!!

    tnx ban, danui le tikak inuwe. app ekata thanks ban, mata call record karanna nam one na, mata one voice rec eka class eke lectures rec karanna, aulak na, me app eken puluwan, :D rep added
  11. |||-podda-|||

    mobile Phone HELP !!!

    ai ban ehema ahuwe? :confused:
  12. |||-podda-|||

    mobile Phone HELP !!!

    මචන්ලා, පොඩි උදවුවක් ඕනෙ මං අලුතෙන් ගත්ත ෆෝන් එකට. මම ගත්තෙ microsoft lumia 535 කියන ෆෝන් එක. මට මේකෙ voice recorder එක හොයාගන්න බෑ. මේකෙ voice rec එකක් තියනවලු එත් කොහොමද යන්නෙ කියල දන්නෑ. දන්න කවුරුහරි ඉන්නවනම් මට කොහොමහරි voice rec එක කොහෙද තියෙන්නෙ කියන්න පුලුවන්ද? දන්නැත්නම් අඩුමගානෙ bump...
  13. |||-podda-|||

    Avengers 3

    uba kohomada mewa danagatte ban? tnx :D
  14. |||-podda-|||

    ++Jurassic World++

    balan inne oka enakan tama ban,
  15. |||-podda-|||

    Dehiwala grand concord hotel

    uba mokatada ahanne? wedding eka gannada? natnam wena monata harida? umde hethuwa anuwa wenas wenawa. :P normally hondai.
  16. |||-podda-|||

    Movie HELP!!!

    මට The Hills Have Eyes 2 ( 2007) මේ මොවිඑ එකේ torrent එක හොයල දෙන්න පුලුවන්ද? YIFI වගේ හොඳ torrent දෙක තුනක් දෙන්නකො. මන් හොඳ එකක් හොයල download කරගන්නම්. හොඳට seeders ල ඉන්න ඒවා මට හම්බුන්නෑ. thanks කට්ටියට. :) :eek:;):D:D:D
  17. |||-podda-|||

    sinhala FONT help!!! plz

    thanks all. special tnk to elakiri deyiyaa, dmtx :D :D
  18. |||-podda-|||

    sinhala FONT help!!! plz

    අඩෝ. උඹ මනුස්සයෙක්ද නැත්නම් දෙයියෙක්ද? . ඒක වැඩකරනවා යකෝ!. LOL පට්ට , අඩෝ තැනක් යූ බන්. උඹේ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී යස ඉසුරින් පිරි පට්ටම එළකිරි නව වසරක් වේවා කියල බොක්කෙන්ම ප්‍රර්ථනා කරනවා. ;);):D:D:D
  19. |||-podda-|||

    sinhala FONT help!!! plz

    win 7.
  20. |||-podda-|||

    sinhala FONT help!!! plz

    karaban, okkogenma kotu penne, mata yaluwek kiwwa SIYABASA font eka dl karanna kiyala, e magul site eka down wela, dl karaganna tanak na, mata siyabasa sinhala kit eka denna puluwannam pis sidda wenawa, :( mage lap eka format kala dan fonts na ekai case eka,

    No contents