ගෑණු රස්සාවට යෑම

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
උඹ මහින්දගෙ ලැට් හෝදද්දි ගෑනි පිට ගිහිං තියෙයි. :(
බඳින්න එපා මහින්දගෙ පක්කලි සර්විස් කරගෙන හිටපං. :yes:
 

thanujaka

Well-known member
  • ඕව නං විකාර කතා ඉතිං යන ගෑණි කොහොමත් යනවා..
    නමුත් වඩා හොදයි ළමයි හම්බුනාට පස්සේ වැඩට යන එක නතර කරනවානං මොකද අද රටේ හැදෙන ගොඩක් ළමයින්ට තියෙන අඩුපාඩුවක් තමයි දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරයේ රැකවරණයේ අඩුපාඩුව...
    නමුත් එහෙම කරන්න නං ඉතිං උබලට ආර්ථික වශයෙන් පොඩ්ඩක් ශක්තිමත් වෙන්න ඕනේ..
    මොකද පොඩි උන් ලැබුනම වියදම සැරයි නේ..
    එහෙම නැත්තං ඉතිං ලමයින්ගේම සුභසිද්ධිය තකා අම්ම වැඩකට ගියත් එකේ වරදක් නෑ...
     
    • Like
    Reactions: dinuka rukshan

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඕව නං විකාර කතා ඉතිං යන ගෑණි කොහොමත් යනවා..
    නමුත් වඩා හොදයි ළමයි හම්බුනාට පස්සේ වැඩට යන එක නතර කරනවානං මොකද අද රටේ හැදෙන ගොඩක් ළමයින්ට තියෙන අඩුපාඩුවක් තමයි දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරයේ රැකවරණයේ අඩුපාඩුව...
    නමුත් එහෙම කරන්න නං ඉතිං උබලට ආර්ථික වශයෙන් පොඩ්ඩක් ශක්තිමත් වෙන්න ඕනේ..
    මොකද පොඩි උන් ලැබුනම වියදම සැරයි නේ..
    එහෙම නැත්තං ඉතිං ලමයින්ගේම සුභසිද්ධිය තකා අම්ම වැඩකට ගියත් එකේ වරදක් නෑ...

    niyama kathawa..

    rep+
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගෑණිගෙ කැමැත්ත
    පිට නොයන්න සැප දෙන එක මිනිහගෙ වැඩක්
    සැප එපා....................මයි කියන ගෑණුන්ට උනත් සැප ඕනි
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මරුසිරා;17804810 said:
    එහෙනම් උබ බදින්නද ඉන්නේ ?:shocked:

    දැම්ම නෑ බන් , මම එකෙක්ගෙන් කෙල්ලෙක්ට ජොබක් තියේද කියලා අහන්න ගිහින් ඌ දීපු දේශනය තමයි මේ , ඌ ලග හිටිය එකත් ටිකෙන් ඕකම කිව්වා.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පට්ට සීන් එකක් වෙලා තිබ්බ බං එක පාරක්
    ඔහොම ගෑණු සෙට් එකක්ම පොලිසියෙන් අල්ලලා එක පාරක්
    පොලිසිය වෑන් එකක් හයර් එකට අරං ඇවිත් ගෑණු ටික පොලිසියට අරන් යන්න
    වෑන් එක එනකොට වෑන් ඩ්‍රයිවර්ගේ ගෑනිත් එතන ඉන්නවලු
    :baffled::baffled:

    :lol::lol::lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එහෙනම් ඉස්සරවෙලා කෙල්ලෙක් හොයාගනින් .දැන් එක එකාගේ දේවල් අහන්නෙ නැතුව .හැම කොල්ලම එක වගේ නෙමේ වගේ කෙල්ලොත් එක වගේ නැහැ .
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lassana Gahanu kenek nam job valata yavanna epa. Mama dakala thiyenava, Hora Bosa samaga hotel eken kaka , thamange Minihata hodha gani vage call gannava. Colombo patthe meya dakiya haka.
     
    Last edited:

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මගේම නංගිව රස්සාවට යවලා වැඩි ආදරේට මගේ Girlfriend ව ගෙදර තියාගෙන කන්න බොන්න දීලා හැම දුක සැපක්ම බැලුවා. අන්තිමේ එයා කිව්වේ රස්සාවකට යවන්නැතුව එයාගේ ජීවිතේ විනාස කලා ලු ..මේකයි මචෝ යන එකා මොන පොරොන්දු දුන්නත් යනවා.. ඉන්න එකා මොන දුක විදගෙන හරි ඉන්නවා ...උඹ පාඩුවේ හිටපන් එයාට කැමැත්තක් කරගන්න දීලා ..:lol::lol:

    ගෑණු ජාතිය බඩේ තියාගෙන හැදුවත් විස්වාස කරන්න එපා
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ගෑණිගෙ කැමැත්ත
    පිට නොයන්න සැප දෙන එක මිනිහගෙ වැඩක්
    සැප එපා....................මයි කියන ගෑණුන්ට උනත් සැප ඕනි

    ඕක පොඩ්ඩක් විස්තර කරපන්කෝ... :rolleyes:

    දිනකට දෙවතාවක්, උදේ හවස, වසරකට 365 දවසක් ද? :rolleyes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕක පොඩ්ඩක් විස්තර කරපන්කෝ... :rolleyes:

    දිනකට දෙවතාවක්, උදේ හවස, වසරකට 365 දවසක් ද? :rolleyes:
    එහෙම ඕනි නෑ
    අර පොතක් තියෙන්නේ ලිංගික රහස් අත්පොත කියලා
    ඒක බාගෙන බලපන් :yes:
    මරුසිරා;17804867 said:
    එහෙනම් ඉස්සරවෙලා කෙල්ලෙක් හොයාගනින් .දැන් එක එකාගේ දේවල් අහන්නෙ නැතුව .හැම කොල්ලම එක වගේ නෙමේ වගේ කෙල්ලොත් එක වගේ නැහැ .
    :yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    කවුද කියපංකො එහෙම කිව්වෙ..? රස්සාවක් කලාට කමක් නෑ..
    හැබැයි ඉතිං දරුවෙක් එහෙම හම්බවුණාම රස්සා වලට යන එක නම් හොඳ මදි.. දරුවට හරි හැටි ආදරයක්, රැකවරණයක්, පෝෂණයක් ලැබෙන්නෙ නැහැ එහෙම උනාම..
    සමහර උන් නම් බැන්ඳම රස්සා වලට යවන්නෙ නැහැ ගෑනුන්ව.. ගෑනු විශ්වාස නැතිව නෙමෙයි.. හස්බන්ට හොඳ වැටුපක් හම්බෙන රස්සාවක් තියෙන නිසා.. එහෙම නැත්තං ගෑනුන්ට කියලා හම්බකරන් කන්න අකමැති නිසා.. ගෑනු පිට යනවා නම් ගෙදර හිටියත් ඒක වෙනවා.. ගෑනු වැඩට යවලා ගෙදරට වෙලා ඉන්න පිරිමිත් ඉන්නවා ඕන තරම්..

    කසාඳ බැන්ඳට පස්සෙ පිටරට වල නම් රස්සා වලට යන එක හොඳ වැඩක් නෙමෙයි.. එතකොට කොහොමත් පවුල් ප්‍රශ්න වැඩියි..
    :yes::yes::yes: