මචන් මම දැනට ලක්ෂ 5ක් විතර පන්නල බඩු අරන් තියනවා. කියන්න තරම් අව්ලක් උනේ නැහැ.
අව්ලක් ගිය තැනක් තිබ්බ. මම හයි ස්පීඩ් ගෙනුයින් මෙමරි කාර්ඩ් එකක් order කරා එක පාරක් මගේ goPro එකට.
එතකොට එක 10 000 ගානක් වගේ තිබ්බේ. card ඔෆෙර් එකක් ඇවිත් 9000 ගානකට ගත්ත. අපේ ගෙවල් පැත්තේ ඩිලිවරි කරන එකා එක නැති...