ඔබේ ව්‍යාපාරයට නොමිලේ Android app එකක්.
....නොමිලේ android app එකක් ....
අපේ එළකිරි සෙට් එකට හා හා පුරා කියලා අපි එකතු වෙලා වටිනා අවස්තාවක් ලබා දෙන්නයි හදන්නේ..අපේ ආයතනයෙන් android පන්තියක් පටන් ගන්නකොට එළකිරි එකේ මිතුරන්ගෙන් ඇඩ්මින් තුමා ගෙන් සහ මොඩරේට වරුන්ගෙන් ලොකු සහයක් අපිට ලැබුන.අද...