මගේ බොක්ක මචං..එළකිරි අතල් බුවෙක්..ඔයාල සෙට් එක හදල තිබුන නේද ටවර් ප්ලේස් කරණ අයට එහෙම පට්ට වැඩක්.. නියමයි දිගටම කරන් යන්න සේවාව උපරිම අගයනවා.අපිත් ඔය සම්බන්ධව වැඩ කරනවා..ගොඩක් දේවල් කරන යනවා.මාර වැදගත් වැඩේ කියන්නේ උනන්දුව තියන ය මේ වගේ දේවල් වලට හැම වෙලාවේම එළකිරියේ නැහැ.ඒ හන්ද මේක අරගෙන යන්න...