1. nishshankapieris

    L බෝඩ් උදව්.

    යාලුවනේ මට ලොකු උදව්වක් ඕනෙ ඔයාලගෙන්. මාව අද පොලීසියෙන් ඇල්ලුවා driving license නෑ කියලා. :shocked: මම දැනට rmv එකේ written exam ලියලා ඉන්නේ. මා ගාව දැනට learner's permit කොලේ තියෙනවා. මට දැනගන්න ඕනෙ L බෝර්ඩ් එක ගහගෙන bike එක පදින්න පුලුවන්ද බැරිද කියලා. පොලීසියෙන් කියනවා මට නඩු දාන්න...

    No contents