යාලුවනේ මට ලොකු උදව්වක් ඕනෙ ඔයාලගෙන්.
මාව අද පොලීසියෙන් ඇල්ලුවා driving license නෑ කියලා.
මම දැනට rmv එකේ written exam ලියලා ඉන්නේ. මා ගාව දැනට learner's permit කොලේ තියෙනවා. මට දැනගන්න ඕනෙ L බෝර්ඩ් එක ගහගෙන bike එක පදින්න පුලුවන්ද බැරිද කියලා. පොලීසියෙන් කියනවා මට නඩු දාන්න පුලුවන්ලු. 

ප්ලීස් මට මේ ගැන දන්න අය උදව් කරන්නකෝ.

Last edited:
Helmet dagena 

කිසි කේස් එකක් දැම්මෙ නෑ..
)