බන්කෙයි නම් සෙන් ගුරුතුමා රටරටවලින් පැමිණි විවිධාකාරයේ ගෝලයන් පිරිසකට ධර්මය ගැන කියා දෙමින් භාවනා ක්රම පුහුණු කරමින් සිටියේය. ඒ අතරින් එක් ගෝලයෙක් සොරකම් කරන්නට පුරුදුව සිටි අයෙකි. ගෝලයෝ තමන් සතු යම්යම් දෑ නැති වූයෙන් ඒ ගැන ගුරුතුමාට පැමිණිලි කළහ. ගුරුතුමා එය ගණන් නොගෙන සොරකම් කිරීමේ පුරුද්ද...