හිනා වෙන්න බැරි තරමට...
හඬා ගන්න බැරි තරමට //
නුඹේ නමින් මගෙ හිතේ තැනූ මාලිගා....
තැනූ මාලිගා....
කතා කියන තරු දෑසට
ලියා දෙන්න මගෙ අහසම //
නුඹේ නමින් මගෙ හදේ මැවෙන ගීතිකා
මැවෙන ගීතිකා....
දෙතොල් නම් ගොලුයි
මුව කමළ මල් සමයි
හිතට නෙතට සුවඳ ගෙන තියා
නුඹ රහසින් ඇවිත් මගේ ලොවම හීනයක් කරා
අහස...