ම්ම්ම්....:rolleyes:
මේ නිසඳැස මම කෙනෙක්ට දුන්න චූටිම චූටි උපන්දින තෑග්ගක්...:love:
එයා ගොඩාක් ආස වුන නිසාම ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවා. කලින් නම් මේ වගේට ලියලා නෑ.. මේ මගේ පළවෙනි නිර්මාණය.. :) හොඳයිද කියලා බලන්නකෝ.. :):)
special thanx to isuruimg for the PS work :)