පද පේලි .....

Status
Not open for further replies.

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
ඉපිද මැරේ
යලි ඉපිදේ
නොතිර සසර සාගරේ
අතර තුරේ
නොමැරී මැරේ
දස දහස් වරේ.....
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,467
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    මාස්ටර් බයිලා , අපෙ ගෙතු රසකරලා
    ඇහිද ගනිල්ලා මෙව්වා නිදහස් බයිලා
    කතරට සහරා , ගලන ලෙස රස දහරා
    එලිසම නොමරා ගයමු , නිදහස් සමරා
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මල් පිපෙනා වසන්තයට අයිති වේද පුර හඳ
    ඔබ තරුවක් වී කළුවර රෑ මා බලන්න එනවද

    සුභ සිහින පොතම ඉවර වෙලා ගොළු වුනාම සීපද
    රෑ සුසුම් හෙලන සුළඟ වුනත් මා ලඟ නවතීවිද
    මට මගේ කියා කියන්න ඔබවත් අවසර දෙනවද

    නිල් එළිය ඇවිත් කවුළු දොරින් අරන් නුඹේ සුසුවඳ
    මගෙ නම කියලා කතාකරන තුරු බලාන ඉන්නද
    ඔබ එන්න එපා ඒත් එපා කීවෝතින් පුර හඳ

    මල් පිපෙනා වසන්තයට අයිති වේද පුර හඳ
    ඔබ තරුවක් වී කළුවර රෑ මා බලන්න එනවද

    ~ ක්‍රිශාන්ත එරන්දක

    හරිම ලස්සන සිංදුවක් :love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම අහසක් වෙන්නම්
    ඔබ මගේ සඳ වෙන්න
    මම නටුවක් වෙන්නම්
    ඔබ මගේ මල වෙන්න
    මම සයුරක් වෙන්නම්
    ඔබ කිඳුරිය වෙන්න
    මම පණ හරි දෙන්නම්
    ඔබ මගේ සඳ වෙන්න

    සයුරේ ජල කඳ තරමට සෙනෙහස දෙන්නම්
    ගඟනේ තරු කැට ගණනට සෙනෙහස දෙන්නම්
    පොළොවේ වැලිකැට ගණනට ආදරෙ වෙන්නම්
    අතිනතගත් පසුවත් මා මේ ලෙසට ම ඉන්නම්

    මම අහසක් වෙන්නම් .....

    මට මෙන් වෙන හිතකට ඔයා ආදරෙ ඇත්නම්
    ඒ ආදරෙ මගේ පෙමට වැඩිය දැනෙනව නම්
    ඔහුගේ ළඟ මටත් වඩා ඔයාට සෙනෙහස ඇත්නම්
    ඔබට හොඳක් වෙන්න සිතා මං තනිව ම ඉන්නම්

    මම අහසක් වෙන්නම් .....

    ගායනය :- ගැලැක්සීස් සංගීත කණ්ඩායම
     

    ѕhαהi

    Member
    Dec 29, 2010
    24
    1
    0



    එපා වෙන්නට පෙර ඔබට
    මට අවසරයි නික්මී යන්න
    ලියූ දහසක් කවි වලින් මට
    එකම කවියක්වත් දෙන්න..........

    නිදා නොනිදා පහන් කළ රෑ
    කෙතරම්ද මේ අහස යට
    කියාගන්න බැරිව හිටි දුක්
    දන්නෙ කවුරුද ඔබම මිස.........

    මලානික වූ මලක් ආයෙත්
    පිපේවිද කොයි කවර ලෙස
    පිපේනම් ඒ ඔබටමයි
    කාට අයිතිද ඔබට මිස.................



    999200ul7d3by94z.gif

    :love::love::love::love::love::love::love::love::love:
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    කවිය ඔබ..
    තුන් තිස් පැයක් ...
    නිදිවරා වෙහෙසී ....
    සිත දෙගිඩියාවෙන් ...
    තවම නොලියූ ....
    කවිය ඔබ....
    කවිය ඔබ.....

     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    :love: ♪ ඈත මග දිහා බලලා නෙත කකියනවා....
    හිතේ කාන්සිය හා මට තරහත් එනවා...
    පාඩමක් උගන්වන්නම් නෑවිදින් ඉඳින්නම්...
    හෙට ආපුදෙන් මගේ හැටි මං කියාල දෙන්නම්.....
    :love:

    1336289vgoc1ie269.gif
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ♫ ♥ රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්....
    ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්.... ♥ ♪

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    1190883y5zgiz1xd6.gif

     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    හාදු කුඩයක් අරගෙන එන්න මා සොයා ..
    පාට පාට සළුපිලි නම් මට එපා එපා ..
    ආදර තේ කෝප්පයක් උණුසුමට හදා ...
    බොමු අපි මේ හැන්දෑවේ තුරුලටම වෙලා....
    බොමු අපි මේ හැන්දෑවේ තුරුලටම වෙලා....


    :rofl::love:

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Freaking awesome one
    Thanx Adithya :)


    I don't know what it is, but.. ( love you, I love you, I love you)
    I don't know what you do but.. ( love you, I love you, I love you)
    I don't know what it is, but... ( love you, I love you, I love you )
    I don't know what you do but.. ( love you ooooh baby )

     
    • Like
    Reactions: Alex Mercer
    Status
    Not open for further replies.