1. hacker T

    මචන්ලා මට කෙලවුනා

    එල ඒ ඇති
  2. hacker T

    මචන්ලා මට කෙලවුනා

    හැමෝටම පින් මම දැන් යනවා මන් අදින පස්සේ අවේ නැත්තම් මන් ගැන හොයන්න එපා ඔක්කොටම පින් බුදු සරණයි
  3. hacker T

    මචන්ලා මට කෙලවුනා

    මචන් msguth ගන්න පුලුවන්ද කියපන්කො
  4. hacker T

    මචන්ලා මට කෙලවුනා

    හා බන් උත්සාහ කරන්නම්
  5. hacker T

    මචන්ලා මට කෙලවුනා

    මචන් තැන්ක්ස් යාළුවා එහෙම කරලනම්
  6. hacker T

    මචන්ලා මට කෙලවුනා

    ඔව් බන් මට තේරුණා
  7. hacker T

    මචන්ලා මට කෙලවුනා

    දැන් ඕක කියලා වැඩක් තියේද බන් එයා මට අවස්ථාවල් දුන්නා මම ඒවා ගත්තේ නැ බන් හරියට එයා මට අවස්ථාවල් දුන්නා මම ඒවා ගත්තේ නැ බන් හරියට
  8. hacker T

    මචන්ලා මට කෙලවුනා

    උබ කියන කතාව හරි මන් එයගෑන හෙව්වේ බැලුවේ නැ එකයි බන්
  9. hacker T

    මචන්ලා මට කෙලවුනා

    අනේ මන්ද බන් මම වැටිලා ඉන්නේ
  10. hacker T

    මචන්ලා මට කෙලවුනා

    ඒවා මේකේ ලියන්න බැ බන් මන් මේකේ ලිව්වොත් මට ලියන්න අවුරුද්දක් වත් යයි
  11. hacker T

    මචන්ලා මට කෙලවුනා

    ඔව් බන් මට තේරෙනවා එත් එයා යයි කියල කවදාවත් හිතුවේ නැ බන්
  12. hacker T

    මචන්ලා මට කෙලවුනා

    එකී මට පන වගේ ආදරේ කලා එක මට විස්වාසයි මේ මගේ වැරදි බන්
  13. hacker T

    මචන්ලා මට කෙලවුනා

    අනේ මන්ද බන් මට හිතාගන්න බැරුව මන් අවේ මේ එලකිරියට
  14. hacker T

    මචන්ලා මට කෙලවුනා

    නැ එත් හැමදම් රණ්ඩු තිබුණා බන් මගේ වැරදි ගොඩක් තියනවා බන් මම මොකද කරන්නේ කියපන්
  15. hacker T

    මචන්ලා මට කෙලවුනා

    තැන්ක්ස් බන්
  16. hacker T

    මචන්ලා මට කෙලවුනා

    අඩෝ අද මම පිස්සෙක් වෙලා බන් මට දරාගන්න බැරුව ඉන්නේ :yes:
  17. hacker T

    මචන්ලා මට කෙලවුනා

    මන් එයා ගැන හෙව්වේ බැලුවේ නැ බන් එක ඇත්ත එත් මට බෙල්ල ගාවටම ප්‍රශ්න තියනවා මේක ඇරුනම එක සමහරු දන්නවා එලකිරියේත් මට මැරෙන්න හිතිල ඉන්නේ බන්
  18. hacker T

    මචන්ලා මට කෙලවුනා

    මන් මේ හොදටම වැටිලා ඉන්නේ බන් මම නැත්තම් එලකිරියට ඇවිල්ල මෙහෙම කියන්නේ නැ
  19. hacker T

    මචන්ලා මට කෙලවුනා

    ඔව් බන් මගේ වරද්ද
  20. hacker T

    මචන්ලා මට කෙලවුනා

    කෙල උනා මචන් කෙලවෙනකම් දන්නේ නැ :(

    No contents