ට්‍රැෆික් එකේදි බන් අපි කොහොමත් 1st, 2nd, 3rd නෙ යන්නේ. ඉතින් ගියර් ගොඩක් කඩන්න නෑනේ. අනික නියුට්‍රල් නම් ඉන්ඩිකේට් වෙනවනේ අපිට පැහැදිලිව පේන්නම. අනික බයික් එක හොඳ නම් ලේසියෙන් 2nd එකේ පිකප් කරන්න පුලුවන්.
මට තියෙන්නෙත් ඉන්ඩියන් පල්සර් 200 එකක්. ඒකෙත් ඔය සිස්ටම් එකට තමා ගියර් තියෙන්නේ.(1 down...